Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    අඩේ දැන් Database Application ඒකක් කරනවා කියන්නෙ පැය කීපයයි. Hotel Booking, Inventory, Procurement, POS වගේ web app ඒකක් හදනවා කියන්නෙ පැය භාගයක ගේමක් වගේ. ඉස්සර දමාගෙන හැදුවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,082
    113
    මේක තාරක දැක්කොත් උබට විසුමක් වෙන්නෙ නෑ 😂
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම ඔය හැම free model ඒකක්ම try කලා... MiniMax 2.5, Qwen 3.5, Kimi, Deepseek ඒ්වත් database project ඒකක් කරන්න හොදටම ඇති.
    වැඩිය කතා ඔ්නෙ නෑ.. වෙන project ඒකකින් migrate කරන්න පවා හදාගන්න පුළුවන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,675
    14,813
    113
    මම ඔය හැම free model ඒකක්ම try කලා... MiniMax 2.5, Qwen 3.5, Kimi, Deepseek ඒ්වත් database project ඒකක් කරන්න හොදටම ඇති.

    Claude එකෙන් plan කරලා
    M2.5 එකෙන් ගොඩදාලා
    අන්තිමට Claude එකෙන් පොලිශ් පාරක් ගැහුවා

    වැඩේ ලාබයි කොලිටියි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    දැන් Ai සර්විස් එකක් තියෙනවා හොටෙල් බුක් කරන්න. වට්සැප් මැසේජ්, වට්සැප් කෝල්, නෝමල් කෝල් සේරම වැඩ ඒ Ai එකට. ලංකාවේ එකක්. ඒ සර්විස් එකට රෙජිස්ටර් වෙච්ච හොටෙල් වලට සර්විස් එක හම්බෙනවා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    Database App නම් පුළුවන් ඒත් අදකාලෙ Database App Scale එකට එහා Web development ගිහින් ඉවරයි. අද නෙමෙයි ඉස්සර උනත් ඕකට ගත්තෙ බහුතරයක් Wordpress/Shopify. ඒත් පැය කිහිපයක වැඩක්. මම හිතන්නෙ නෑ එතනින් එහා Scale එකක් තියන Project ඕවගෙන් තාම කරන්න පුළුවන් කියල. ඕක Tool එකක් විදියට Code snippet ටික ගහගන්න හොඳයි. වැඩේ ඉක්මන් වෙනව.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    Wordpress/Shopify කවුද බං පාවිච්චි කරන්නෙ.. අද වෙනමම web app හදා ගන්නවා..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Software Engineering ල කිව්වට ඔච්චර කල් කරේ development නෙ දැන් තමා ඇත්තටම engineering job එක කරන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: supun_sg

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,436
    1
    14,482
    113
    Wordpress/Shopify කවුද බං පාවිච්චි කරන්නෙ.. අද වෙනමම web app හදා ගන්නවා..
    Shopify Revenue එක Rapid වැඩි වෙනව. 33% per year Stores ගාන වැඩි වෙනව.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    stripe දාල shopping chart එකක් හදන්න අද AI වලින් ගේමක් නෑ..Wordpress theme එකක හදන්න screenshot එකක් විතරයි ඕන වෙන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    stripe දාල shopping chart එකක් හදන්න අද AI වලින් ගේමක් නෑ..Wordpress theme එකක හදන්න screenshot එකක් විතරයි ඕන වෙන්නෙ
    Orders handle karanne mokenda?
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    Orders handle karanne mokenda?
    එන Orders කොහමද බලන්න ඕනෙ විදියට හදා ගන්න ලේසියි. email, sms, whatsapp notification හදා ගන්න පුළුවන්.. ඒවට වෙනම API තියෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    එන Orders කොහමද බලන්න ඕනෙ විදියට හදා ගන්න ලේසියි. email, sms, whatsapp notification හදා ගන්න පුළුවන්.. ඒවට වෙනම API තියෙනවා
    shopify eke shop eka taram lesi ewa tiyenawada?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    stripe දාල shopping chart එකක් හදන්න අද AI වලින් ගේමක් නෑ..Wordpress theme එකක හදන්න screenshot එකක් විතරයි ඕන වෙන්නෙ

    Short & Sweet කියපන්කො කොහොමද කියලා.