***ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය පල කිරීමට තීරණය කළෙමි***
**Susith Dinusha** ගේ fb පිටුවෙන් උපුටා ගැනීමකි...
2021 ජනවාරි 11 වන දින මගේ Peoples Bank credit card එක මගින් Rs 231,000 කට අධික වටිනාකමකින් යුත් online transaction තුනක් GBP වලින් සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණේ ජනවාරි 19 වන දින Keels...