රනිල් චෙක් ජනරජයට
අන්තර් ජාතික ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සදහා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා චෙක් ජනරජය බල අද අළුයම පිටත්ව ගොස් තිබේ. අද අළුයම 2.55 ටී කේ 349 දරණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත් වූ බව ගුවන් තොටුපල...