රනිල් චෙක් ජනරජයට
අන්තර් ජාතික ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සදහා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා චෙක් ජනරජය බල අද අළුයම පිටත්ව ගොස් තිබේ. අද අළුයම 2.55 ටී කේ 349 දරණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් වික්රමසිංහ මහතා ඩුබායි බලා පිටත් වූ බව ගුවන් තොටුපල ආරංච් මාර්ග පවසයි. චෙක් ජනරජයේ අග්රාමාත්යවරයා විසින් මෙම කමිටු රැුස්වීම සංවිධාන කර තිබෙන අතර ලබන 21 වනදා සිට 23 වෙනිදා දක්වා මෙම රැස්වීම පැවැත්වෙයි. රනිල් වික්රමසිංහ මහතා අන්තර්ජාතික ප්රජාතාන්ත්රිකයන්ගේ සංගමයේ උප සභාපතිවරයාද වේ.