dickensian
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ ඌ ලංකාවෙ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්..
    අලුත් කඩේ උසාවියේ..
    මිනීමැරුම්, දූෂණ වගේ ලොකු ලොකු සීන් තමා බාරගන්නෙත්..

    ඌ එළකිරියෙන් යන්නම යන්න ගියානේ බං.. අපරාදෙ.. :(
    අනික්වට තමා වෝට් කරන්න හිත දෙන්නෙ නැත්තෙ බං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1718433
    මේ Poll එක බලපං.. මේකෙ ඉන්න හැම එකාම සුපිරි ත්‍රේඩ් දාපු උන්..
    HarshaLulzSec දාපු හැම ත්‍රේඩ් එකක්ම වගේ පට්ට..
    Maddie කියන එකත් එහෙම්මයි..
    thanujaka බන්ධනාගාරය ගැන සුපිරි ත්‍රේඩ් ටිකක් දැම්මා..
    ඉතිං එකෙක් තෝරගන්න අමාරුයිනේ බං හිතට එකඟව..
    ආහ්.. එහෙම කේස් එකකුත් තියෙද..?
    මං වැඩිය කියෙව්වෙ නෑ ත්‍රේඩ් එක..
    මාත් වෝට් කරන්නෙ නැහැ බං හිතුනොත්..
    අනිත් උනුත් මගේ යාලුවො නේහ්..
    එකෙක්ට විතරක් වෝට් කරල හිත හදාගන්න බෑ..
    බලමු..
    උඹ Poll ත්‍රේඩ් බැලුවට කාටවත් වෝට් කරන්නෙ නැද්ද..?
    සුභ අලුත් අවුරුද්දක් බ්‍රෝ.. :)
    කලින්ම කිව්වා ඕං.. :D
    එල එල බං.. මාත් දැන් දැක්කෙ එකට ඉන්නවා.. අන්තිමට වෙනස් වෙන්න පුළුවන් ඉතිං.. එහෙම වෙලා තියෙනවා කලින්.. :lol:
    හ්ම්.. ඩබල් මීනිං ටිකක් නම් දෙනවා.. ඒක තමා ඉතිං ආතල් එකකට තියෙන්නෙ.. තුන්වෙනි කොටසක් එනව කියලා අන්තිමට දානවනේ..

    සුහද කොකා නම් හොඳ ඇති.. ඒකත් ඉක්මනට එයි..

    උඹ සිකුරු හතේ, මචං එහෙම බලලා තියෙද..?
    ශුවර් යකෝ බාගනිං.. මාත් බෑවා.. ෆිල්ම් එක එල..
    කවුද බං ඒවා බලන්නෙ.. කොලිටිත් නැහැ.. මොන ජරාවක්ද..?
    District 13
    Fight Club
    Undisputed
    වගේ ෆිල්ම් වල නම් දිගටම ෆයිට් තියෙනවා..
    රෙස්ලින් බලන්නෙ නැද්ද උඹ..
    මොන වගේ කතාවක්ද හොයන්නෙ..?
    සිංහල සබ් ඇඩ් කරපුවා නැහැ බං.. සබ් ෆයිල් එක බයිස්කෝප් එකෙන් බාගෙන තමා මං බලන්නෙ.. උඹට සබ් මොකටද ඉතිං.. සිංහල වලට වඩා කඩ්ඩ පුළුවන් නේහ්..
    එහෙම අවුලක් නෑ බං.. මේ මගේ එකත් දාගෙන ඉන්නෙ තව උන්..
  • Loading…
  • Loading…
  • Loading…