මමත් ශේප් එකේ ඉන්නවා බන් ..
මගේ නම් කොන්ඩේ ටිකක් යනවා වගේ බන් ..
නානකොට අම්බානක් කොන්ඩේ වොෂ් රුම් එකේ තැන තැන වැටිලා තියෙනවා ..
මොනවා හරි තෙලක් උලා ගන්න ඕන බන් උබ දන්නවා නම් විසදුමක් දෙන්න ..
තට්ට ලොරියෙක් උනොත් ඉදලා හමාරයි තාම මගුලක් කරගත්තෙත් නැ අයාලේ යනවා පාරට නැමුණු අතු කපනවා වගේ වැඩ කරන්නේ කෙල්ලොන්ගේ සාපෙට වගේ තට්ට්යෙක් උනොත් සියලු මනමාලකම් ඉවරයි ..
