dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඔයාටත් පිස්සුනේ,,,ඉන්නකෝ පැත්තකට වෙලා මළ ජරාවල් බම්ප් කරන්නේ නැතිව...කිවුවට අහන්නේ නැහනේ
    Nude Art නෙමෙයි වේස අාට්.. මොන පොන්න හුත්තිගෙ පුතෙක් ද මන්දා ඕවා ශූට් කරන්නෙ.. ඌ මොකා උනත් අමු අසහනකාරයෙක් බං..
    හොද නරක තීරණේ වෙන්නේ බන් අපි හොද නරක මනින්නේ කොහොමද කියන එක අනුව. මේ රටවල් වල 16දි පෙට්ටිය කැඩුන කියන එකවත්, දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත කියන එකවත් මහ දේවල් නෙමේ. එහෙම උන් නරක මිනිස්සුත් නෙමේ. ඒ අතින් උන් අපිට වඩා සාර්තක පවුල් ජීවිත උනත් ගත කරනව. හංගන්න දේවලුත් නෑ, ඉන්න බැරි නම් දුක් විද විද ඉන්නෙත් නෑ ඩිවෝස් වෙනව.

    ඒත් ඉතින් මටනම් කවදාවත් මේ සංස්කෘතිය හරියන එකක් නෑ :angry::angry:
    ඇන්ටිලා ඇයි පොඩි ළමයිට කැමති 18+++++++++++++++++?

    :lol:
    බඩුම තමයි මට pm එකක් දාන්න ..
    කොන්ඩේ ටිකක් ඝනට තියෙන්නයි ඕන ..
    දැන්මම විසදුමක් සොයාගත්තොත් බයක් නැ බන් ..
    මගේ කොන්ඩේ නැති සින් එකක් නැ එත් අවුල තියෙන්නේ මචං කොන්ඩේ දැන් ටිකක් යනවා වැඩි වගේ මට හිතෙන්නේ ..
    මගේ කලින් කොන්ඩේ ඝනයි බන් එත් දැන් පට්ට සිනිදු වෙලා මේවා නේද කොන්ඩේ යන්න එන මුල් තත්ත්වය (ඝනට තිබුන කොණ්ඩය සිනිදු වීම)
    pm එකක් කොටන්න මචං වෙලා තියෙන විදිහට ..
    මමත් ශේප් එකේ ඉන්නවා බන් ..
    මගේ නම් කොන්ඩේ ටිකක් යනවා වගේ බන් ..
    නානකොට අම්බානක් කොන්ඩේ වොෂ් රුම් එකේ තැන තැන වැටිලා තියෙනවා ..
    මොනවා හරි තෙලක් උලා ගන්න ඕන බන් උබ දන්නවා නම් විසදුමක් දෙන්න ..
    තට්ට ලොරියෙක් උනොත් ඉදලා හමාරයි තාම මගුලක් කරගත්තෙත් නැ අයාලේ යනවා පාරට නැමුණු අතු කපනවා වගේ වැඩ කරන්නේ කෙල්ලොන්ගේ සාපෙට වගේ තට්ට්යෙක් උනොත් සියලු මනමාලකම් ඉවරයි .. :D


    ටික දවසකට පස්සේ බන් කිරිය පැත්තේ ආවේ ..
    මොකද බන් වෙන්නේ දැන් ..
    උබේ අර පොලිස් කෙස් එක දැන් ශේප් ද?
    දැන් උඹේ PM full..
    ඕවා සුද්ද පවිත්‍ර කරලා තියාගනින්කෝ මනුස්සයෙක් වගේ...:lol:
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…