dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • අහංකාර නගරේ පුරඟනක්ද ඔබ ලදුනේ තරමට ඉඟත් බො‍හොම පොඩි ගෙඩි දෙකක් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
    ඔව් බං ඕක ෆේස්බුක් එකේ දැක්කෙ.. මටත් අප්සට් ගියා.. :(
    තෝ ඉතිං පක තමා ඇදට වෙලා ඉන්නෙ.. එළකිරි එකේ නොහිටියොත් තෝ බුකියෙ..
    ado pissuda ban.. me dawas wala hathara wate duwala ge wateth duwanawa ban :(
    shop ekak ganna inne machan. eke wada me dawas wala. heta shop ekata advance ekak gewala wada patan ganna inne :rolleyes:
    හරි මචන්....අපි හිතුවේ නෑ අපිව උඹ ඔච්චර ඉක්මනට දාල යයි කියලා...:(

    බූතයෙක් වෙලා නම් එන්න එපා.... මන් බයයි බන් කොන්ඩේ වවපු හොම්මන් වලට......:sorry:

    පයිට්ටමෙන් ගොහින් වරෙව්......:D

    අහන හැමෝටම උඹ අන්ත්‍රා උනා කියලා කියන්නම් මචන් උඹ වෙනුවෙන් :lol:
    හරි කොල්ලො.. ලෙඩේ හොඳ කරගෙන වරෙන්.. කොන්දෙ අමාරු තියන් මැෂිම ගාවට වෙලා ඉන්න හොඳ නෑ.. උඹටත් බුදුසරණයි..! ඉක්මන් සුව පතනවා..!
    අපල ඇති වේසියෙ.. කේන්දරය බලාගනිං.. මේ අවුරුද්ද ගොඩක් උන්ට අපලයි.. ටහිකෙන මැරිල්ලක් මැරෙන්නෙ..
    ටහිකෙයි.. ඩොක්ටර්ට පෙන්නුවද.. පොර මොකෝ කියන්නෙ.. අපෝ මාත් මාර කට්ටක් කෑවා බං එකපාරක්.. ලේ වල අවුලක් ඇවිත්.. මාස තුනක් බෙහෙත් බිව්වා..
    ඔහේ ඉන්නවා කුකුලො.. තෝ මොකෝ වැඩිය පේන්න නැත්තෙ.. දැන් කොන්ද හොඳයිද..?
    වේසි වරෙන් COD ප්ලේ කරන්න එළකිරි උන් එක්ක.. මාත් හෙට සෙට් වෙන්ඩ හැදුවෙ වැඩේට..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…