gangst3r.93 Feb 21, 2015 [IMG] [IMG] [IMG] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මොකද යකෝ බඩු ආවද අහුවේ.:growl:
shenic Feb 21, 2015 මොලේ අස්ථාන ගත වෙලා හොයද්දි පාට පාට මොලයක් හම්බුනා! ඒක එල නිසා දාගත්තා! දැන් පාට පාට පේන්නේ!
gayankuwait Feb 18, 2015 මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා.. බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..
මං දන්නවා ඔයා අනිවා මේක කියවන්න එන බව.. අයියේ, අපි අද හවස ලොකු අම්මලගෙ ගෙදර යනවා.. යතුර අල්ලපු ගෙදර අක්කට දුන්නා.. අම්මා කිව්වා " බත් බෙදලා මේස උඩ තිබ්බා, ඒක කන්න " කියන්න කියලා.. බුදු සරණයි අයියේ.. මීට ආදරණීය මල්ලී..
hacker T Feb 18, 2015 ආ.. එල එල පුටා.. කලින් මං හිතන් හිටියෙ උඹගෙම නංගි කියලා.. පිස්සුද උත්තො අපි එහෙම හිතන මිනිස්සු නෙමෙයි.. උඹ වනචරයා තමයි.. ඒක වෙනම කතාවක්..
ආ.. එල එල පුටා.. කලින් මං හිතන් හිටියෙ උඹගෙම නංගි කියලා.. පිස්සුද උත්තො අපි එහෙම හිතන මිනිස්සු නෙමෙයි.. උඹ වනචරයා තමයි.. ඒක වෙනම කතාවක්..