එහෙම හිරේ දාන්නේ නැ බන් අවවාද කරනවා මුලින් ඊටපස්සේ ඔය අම්මාව අනාත නිවාසෙකට බාරදෙයි එහෙම බාරදෙන්න කියලා ගමේ කට්ටියත් එක්ක එකතුවෙලා පොලිසියට කිව්වා නම් හරි .. හැමදාම ගමේ එවුන්ට ආච්චිව ආරක්ෂා කරන්න බැනේ මචං , ඔය වෙස ගැනී ඔහොම ගිහින් අම්මාට වස ටිකක් දාලා දෙයි .. එක නිසා හොදම දේ තමයි අනාතනිවාසේකට බාරදෙන එක ..