dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • තොපිල කුණු බේබද්දෝ.. කුඩ්ඩො කසිප්පු කාරයෝ ගංජා කාරයෝ... අපි එහෙම නෑ බොලව් අපි හොද කොල්ලෝ...:cool:
    අඩේ නෑ මචං එහෙම කිසිම අව්ලක් නෑ.
    30 වෙද්දී අනිවා බදිනවා බං..
    දැම්ම බැන්දොත් එකී එක්ක අර කැලෑවල් වල යන්න වෙනවා බං බැදලා දෙපැත්තට වෙලා ඉදල වැඩක් නෑනේ...
    ඕවයේ ගියොත් ඉතිං මට ටහිකෙනවා අනිවා...:lol:
    වේසි.. පරක්කු උනා කියහංකො.. කඩේට වෙලා අනුන්ගෙ එව්වා හෙව්වා.. :lol:
    ඒකි දැනට ඩෙල්මන්ස් එකේ බං වැඩ කරන්නේ... රජය පත්වීමක් ඕනේ ඕනේ ගගා කියනවා... එහෙම උනොත් පලවෙනි පත්වීම හම්බෙන්නේ දුර පලාතකටලු බං... බැදලා දෙපැත්තකට වෙලා ඉදලත් බෑ.. මම අළුත්කඩේ දැන් සෙට්ල් වෙලා ඉන්න හින්ද මට ඔය දුරපලාත් වල ගිහිල්ල වැඩ කරන්නත් බෑ... අවුරුද්දක් විතර එහෙ වැඩ කරාම ආයේ කොලබට පත්වීමක් හදාගන්න පුළුවන් කියන්නේ... එතකොටම බදිනවා බං...:dull:
    කෑල්ල තාම ජොබ් එකේ සෙට්ල් මදි බං නැත්තං බදිනවා...
    වෙන මොනවා කරන්නද බං ඉතිං අනුන්ගේ ප්‍රශ්න විසදනවා ඇරෙන්න...:rolleyes:
    තොපිලට නං ආතල් ජීවිත හුත්තෝ..
    අපිට කොහෙන්ද එහෙම පිනක්..:(
    ඊරිසියයි යකෝ...:sorry:
    බොනවනං නසරානි වෙන්නම බොන්න ඕනේ බං මට... අර ලාවට කික් එකක් එන්න ගහල වැඩක් නෑ...
    එහෙම ගහල ඉන්න බෑ බොල වෙලාවක් අවේලාවක් නෑ මිනිස්සු හොයන් එනවනේ ගෙදරට...
    වදින්න ගහනවා නෙමෙයි බං ආතල් එකට ගහනවා...
    කූල් කොරෝන එකක් දෙහි කැල්ලක් දාල ගහන එක කැරිම ආතල් නේ හුත්තෝ...
    ඇති වැඩක් නෑ බං කොරෝන එකක් ගගහා ඉන්නවා ආතල් එකේ...:cool:
    හිටපියව් මං මොනා හරි බඩට දාගෙන එනකං.. මොකක් හරි හොඳ ත්‍රේඩ් එකක් බලලා සෙට් වෙමු..
    ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. ඉතිං ඔතන අමුතු කේස් එකක් තියෙනව කියලා පේනවනේ.. නිදිමත එන්නෙ නැතත් අවුලක්.. වැඩිපුර නිදිමත එනවනම් ඒකත් අවුලක්.. ඩොකෙක්ට පෙන්නන්න කිව්වෙ ඒකයි.. ඔය වගේ සීන් ලොකු ලෙඩක සලකුනු වෙන්න පුළුවන්..
    බෙහෙත් ගනිං සොන්නයො.. නිතර නිදිමත එන එක හොඳ නැහැ..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…