ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි..
එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න.. ( සුනාවෝ කියන්නේ නමක් )
බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..
දියබරියෝ හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන..
නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා..
නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි..
ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ..
වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං..
දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්..
සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා..
ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා..
මෙරේ ජීවන්තෝ හේ තේරා සායා මේරී..
අන්න ජීවන් උබේ සාය අරගෙන..
ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා..
කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී..
කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ..
ජහේ තුම් කුච් නා කහෝ..
ජයේ ඔයා කුචු කවන්න එපා..
චෝර්දු මුජේ..
චොර මූණ..