dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • චන්දාහෙ තූ මෙරා..
    චන්දගේ මේ රා තූ විතරක්..

    මුජේ මාලුම් නහී..
    මුහුදෙ මාළු නෑ..

    වාදාරහා ප්‍යාරකී ප්‍යාරකා..
    වඩේ රහ පාරෙ එව්ව පාරෙම කද්දි (අර පෙට්ටි කඩල එව්වා)..

    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    සබ දරවාසේ කරලෝ බන්.. සැහ් දර වගේ කරෝල (කරවල) බං..

    තකදීර්කා ෆසානා..
    ගල් තකතීරුවා (ෆසානා = පාෂාන)..

    රෝෂනී සේ බර බරේ.. බර බරේ නෑනෝ තෙරේ..
    රෝෂනීගේ බර බරේ, බර බරේ.. තේරෙන්නෙම නෑ..

    හම්හේ රහී ප්‍යාරකී..
    හම ගහනවා පාරෙදි..

    දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ..
    දිලා වලේ වැටිලා උල් ඇනිලා ලේ යනවා..
    බියර් කේස් එකක් පෙවුවත් මටනම් වද්දන්න ලේසි වෙන්නේ නෑ... ආයේ දෙකක් නෑ සුපිරි වේබද්දෙක් තමා අපි,..... හරියට වදිනවන්ම් ගල් වලට බියර් සැන්දි කරන්නම ඕනේ... කොක්, සෝඩා ඕවා දම්මලා වැඩක් නෑ...
    විද්‍යාත්මකවහ් කෙටියෙක් කිව්වොත් එවා බලන්නහ් පෙලබෙන්නෙහ් තමන් සාමාන්‍යහ් පොර්න් විඩියෝහ් එකක් බලලා තෘප්තියටහ් පත්වෙන්නහ් බැරි උනාහ්මහ් මොකදහ් අපේ මොලේ හැදිලාහ් තියෙන්නේ අලුත් අලුත් දෙවල් ලබාගන්නහ් නැත්තම් වෙනස් දෙයක් ලබන්නහ් සාමාන්‍ය පොර්න් වලින් තෘප්තියක් ලැබෙන්නෙහ් නැති කොටහ් පොඩි එවුන්ටහ් සුකනහ් විඩ්යෝ බලන්නහ් පෙලබෙනවහ් මොක්ද මොලේහ් ඉල්ලන්නේ වෙනස් දෙයක් ඔකටහ් හොදම උදාහරනයහ් පොර්න් විඩ්යෝ ඩවුන්ලොඩ් කරොත් එක එක පාරක් දෙපාරක් බලයි පස්සෙහ් බලන්නෙහ් අලුතෙන් ඩවුන් ලොඩ් කරන්නහ් නේදහ් ? අරකහ් දිහා ඇහැක් ඇරලාහ් බලන්නෙහ් නැහැ .. මොකද මොලයහ් ඉල්ලන්නෙහ් වෙනස් දෙයක් , අලුත් දෙයක් ... පොර්න් වලින් මොලයට වෙන හානි වැඩියි..
    :rofl:
    නිකන් හරි මෛත්‍රී පැරදුනොත් මූ ඔලුව පලා ගනියි
    ඔහු පෙදරේරුවෙකි. රැකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය.තරුණයා කඩවසම්ය.
    දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ
    නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය.
    තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ
    පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.
    මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා ‍රැකියාවට ගොස් සතුටින්
    ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය.
    දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි.
    පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි.
    පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය.
    ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.
    එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි.
    ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි
    ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවාලූ.

    2014 දෙසැම්බර් මස 27
    කටු කන උන් දවසක මදේ කනවා කියනවා බන්...
    දන්න කියන එකෙක් වෙන්න ඇති මචං.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. නැත්තං කටහඬින් මීටර් කරගන්න ට්‍රයි කරපං..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…