6.1ස්ට් මීටින්ග් එක හින්ද උඹේ සහ උඹලේ පවුලේ විස්තර සහ උඹේ තත්වය තම බලන්නේ.
ඒ ගොල්ලන්ට සැටිස් වෙන්න උඹ වැදගත් විදියට හිටහන්.
7.මාමණ්ඩි හෝ නැන්දගේ හිත ඇදගන්න පුළුවන් නම් උඹට වැඩේ 75% වගේ ගොඩ තමා.
8 කැම මේසෙදි ඉතින් ගෙදර වගේ කන්න එපා.උඹ ලිමිට් එකක් තියාගෙන normal එකේ කාපන්.
9.එද්දී ඉතින් නැන්දටයි මාමටයි වලා එන්න පුළුවන් නම් වටිනවා.උඹ කෙල්ලට කලින් එක කරොත් ලකුණු ටිකක් වැටෙයි කියලා හිතනවා.
මටනම් මේ හිතෙන දේවල් කිව්වේ මචන්.
මාමිලා අඩම්බර වලව් කාරයෝ නෙමෙන් නේද.එහෙමනම් මන් කිව්වා සමහර දේවල් හරියන්නේ නැතිවේයි
ගූඩ් ලක් මචන්.