mldarshana Jan 5, 2016 තාම මේ ඊයෙ දවසට වැඩ බන් ... මැච් එක බලන්න ගිහින් අන්තිමට ඒකත් පරාද වේගෙන යන්නෙ අපි ඉතින් යහපාලනෙ පිහිටෙන් ඉන්නව බන් ... උඹලට කොහොමද අවුරුදු? හෙට අනිද්දට කළු කොඩි එහෙම දානවද?
තාම මේ ඊයෙ දවසට වැඩ බන් ... මැච් එක බලන්න ගිහින් අන්තිමට ඒකත් පරාද වේගෙන යන්නෙ අපි ඉතින් යහපාලනෙ පිහිටෙන් ඉන්නව බන් ... උඹලට කොහොමද අවුරුදු? හෙට අනිද්දට කළු කොඩි එහෙම දානවද?
crazybuddy Jan 4, 2016 ඉතිං කෙල්ලට කියපං.. කතා කරන එක අඩු කරපං.. මම නම් ඔය විකාර වලට ආස නැහැ.. මුණගැහිලා කතා කරන දෙයක් කතා කරනවා.. අනික ඔච්චර එළි රෑ වෙනකන් මොන ලබ්බක් කතා කරන්නද..
ඉතිං කෙල්ලට කියපං.. කතා කරන එක අඩු කරපං.. මම නම් ඔය විකාර වලට ආස නැහැ.. මුණගැහිලා කතා කරන දෙයක් කතා කරනවා.. අනික ඔච්චර එළි රෑ වෙනකන් මොන ලබ්බක් කතා කරන්නද..
labu gediya Jan 3, 2016 අඩෝ තෝ අපිට කියන්නේ නැතිව බැඳලා එහෙම අහු වෙන්න එපා, ගෙදරට හොයන් ඇවිත් උස්සන් යන්නේ... පාටියක් දියන්... නිකමට වත් කිවුවේ නැහැනේ උඹ... වේසි..
අඩෝ තෝ අපිට කියන්නේ නැතිව බැඳලා එහෙම අහු වෙන්න එපා, ගෙදරට හොයන් ඇවිත් උස්සන් යන්නේ... පාටියක් දියන්... නිකමට වත් කිවුවේ නැහැනේ උඹ... වේසි..
crazybuddy Jan 3, 2016 මං උඹ කිව්වට පස්සෙ ඇවටාර් එක දිහා හරියට බැලුවෙ.. කලින් මං වෙන මොකක්ද මගුලක් බං දැක්කෙ.. එල එල.. සුභපැතුම් ලව් එකට..
මං උඹ කිව්වට පස්සෙ ඇවටාර් එක දිහා හරියට බැලුවෙ.. කලින් මං වෙන මොකක්ද මගුලක් බං දැක්කෙ.. එල එල.. සුභපැතුම් ලව් එකට..
maxboysl Jan 2, 2016 අලුත් අව්රුද්දෙ අපිව අමතක කරපු උන්ට හෙනම ගහපන් . තෝ තවත් කෙට්ටුවෙලා බර 25 වෙලා පලයන් සුබ අලුත් ඖරුද්දක්ජ් වේවා 2016
අලුත් අව්රුද්දෙ අපිව අමතක කරපු උන්ට හෙනම ගහපන් . තෝ තවත් කෙට්ටුවෙලා බර 25 වෙලා පලයන් සුබ අලුත් ඖරුද්දක්ජ් වේවා 2016