dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • තෝ මං එවපු මැසේජ් එක කියෙව්වද..?
    මම අර ත්‍රේඩ් එක හොයාගත්තා බං..
    නෑ නෑ මේ ඌ නෙමෙයි අරුණයා..
    ත්‍රේඩ් නම් දැම්මට කමක් නෑ බං.. මොකද මං කොතනකවත් කියල නෑනෙ මං සල්ලිකාරයෙක් කියලා.. මඤ්ඤං උයනෙත් එදා ගීතක අහපු වෙලේ මං ගැන කියලා ඇති.. කියවලා බලපං.. ඌටත් පුදුම හිතුනා ඒක කියවලා.. මං එච්චර දුප්පත්ද කියලා අහලා..

    මට මේනියාවක් නෑ බං නැති දේවල් මවලා පෙන්න්නයි, කෝටිපතියෙක් කියලා බොරුවට කියලා මේකෙ උන්ව රවට්ටන්නයි.. මම දුප්පත් තමා..
    ඒ මේකෙ ඉන්න එකෙක් කියලා මැක්ස් බෝයි කියනවා.. මං හිඟන්නෙක් කියලා ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ..
    මොන පො#නයෙක්ද මන්දා බං.. මට බය මූ කෙල්ලගෙ පිංතූර මේකෙ දායිද කියලා හොරාට අරගෙන.. අනේ මන්දා බං වෙලාවකට මේ හුත්තවල් එපා වෙනවා..
    adow ada item 6k awa cct ewwai .me mase 12 wenida damma ewwai awa ,ebay dapu okkoma awa .aliexpress dapu ewwa ikmanta enwa bn ,aya danakota eken dapn :D :D
    නෑ බං ඌ මාව පෞද්ගලිකව දන්න එකෙක්.. පොර මගේ විස්තරත් දන්නවා.. කලින් එකවුන්ට් එකක් හදන් ඇවිත් මං කෙල්ල එක්ක පෝයට පන්සල් ගියපු සීන් එකක් පවා කියලා තිබුණා.. ටයිම් එකත් එක්කම.. අන්න ඒකයි බං අවුල..
    ඌ බෑන් කලා කියලා මැක්ස්බෝයි කියනවා බං.. උගෙන් විස්තර ටිකක් අහගන්න ඕනි..
    නෑ නෑ බං.. මං උඹලට කියලත් ඇතිනේ මගෙයි කෙල්ලගෙ පස්සනෙුයි එකෙක් ෆලොව් කරනවා කියලා.. මට දැනගන්න ඕන ඌ මොනවද දැම්මෙ කියලා.. ත්‍රේඩ් එක මකලද කොහෙද බං.. :(
    ඒයි දිනුකයා මට මඩ ගහලා කවුරුහරි ත්‍රේඩ් එකක් දැම්මද බං..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…