dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන්
    පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා..
    ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්...
    ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්..
    උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු...
    ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා...
    ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා..
    මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි..
    සුදු වැන් නම් එවන්න එපා.
    අපේ අම්මට ඉන්නේ එක පුතයි


    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ
    Mama me gathata hithata gata aran inne dan.
    Prashnayak na dan mahalokuwata.heenayak dakkoth thamai ithin awula:rofl:
    ඔව් බං.. මට නම් මේපාර හරිගිය කෙල්ල ෆීට්.. වෙන උන් වගේ නෙමේ බං.. සමහර කෙල්ලො ඉන්නවා විහිලු කරන්න බෑ.. මල පනිනවා.. කුප්ප කතා කිව්වාම මාස ගණන් තරහ වෙලා ඉන්නවා.. කොල්ලව සැක කරනවා.. අරවා මේවා සීන් ගොඩයි..
    මොකාද මන්දා බං දාලා තිබුණෙ.. කෙල්ල මවිල් බාලද ඉන්නෙ කියලා..
    අන්න ඒක.. කෙල්ල පිටිපස්සෙ බං.. මං හුඟක් වෙලාවට හෙඩ් ෆෝන් එකෙන් සිංදු අහ අහ තමයි එළකිරි එන්නෙ.. කෙල්ල ආතල් එකේ පිටිපස්සට වෙලා කියෝනවා.. මං උඩ ගිහින් බිම වැටුණා බං.. ඒපාර කිව්වා ඔයාලටත් තියෙනනෙ මාර ප්‍රශ්න තමා කියලා.. වැඩේ ශේප්.. ඒපාර ඇහුවා ඕන එකක් වෙයන් කියලා..

    ඒ හැටි බං.. කෙල්ල ෆිට් උනාම ඉතිං ඕන එකක් කතා කරන්න පුළුවන්.. අනික බං අපි ලැජ්ජ බය තියෙන උන්ද.. :lol:
    ඔව් කැකිරියො.රෑට ෆෝන් කටුවෙන් තමයි මේ පැත්තට එන්නේ.a 1 :nerd:
    කැරිම සීන් එක.. හැබැයි බං මගේ එකී එහෙම නෑ.. මොන ප්‍රශ්නෙ ඇහුවත් උත්තර දෙනවා.. තරහ වෙන්නෙත් නෑ, බනින්නෙත් නෑ.. තොට මතකෙයි අර මවිල් බාන කේස් එක.. ඒක මාට්ටු උනානේ කෙල්ලට.. මං ඒකිගෙන් ඒ වෙලාවෙ ඇහුවා.. :lol:
    :lol: නෑ හුත්තියෙ.. සෙට් වෙන්නෙ නෑ උඹට කොන්ඩෙ වවලා.. හැබැයි කැපුවොත් අවුල් යයි එකපාර.. ඒ නිසා ඔහොම තියෙන්න දියන්.. ඒත් ජොබ් කරන්න බෑනෙ කොන්ඩෙ වවාගෙන..

    මගේ කටත් ඔහොම තමා ඕයි.. මම කෙල්ලගෙන් උනත් ඕනම ප්‍රශ්නයක් අහනවා ලැජ්ජ නැතුව.. හැබැයි හෙන ගඩක් අරන් තමා ප්‍රශ්නෙ අහන්නෙ.. :lol:
    ado ubata mole thiyenawa yako. dip ekak karala ekenma degree ekak addanam iwarai.
    man deparal A/L kala
    aparade kale :(
    alcohol hinda ban. alcohol kohomath thiththai. uba A/L monawada kale?
    :lol::lol:
    pissu seen eka. yako eka parin wadinawanam kochchara deyakda. ekak dekak gahala inna thibba. thpalen wadinakota epa wenawa neh. man eka dawasi biwwe yako. epaaama una. ai biwwe naha :no:
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…