dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • හැමදාම නොබී, ජොබක් කරලා එළකිරි සේ හිටපං..
    මනුස්සයෙක් වගේ වෙන්න නම් කොණ්ඩෙ කපන්නම වෙනවා උඹට.. :lol:
    :lol: matath une e seen eka thama. mata ekak dekak bila wadinne nathi unama ohe bonawa. ita passe thapalen wadinne :(
    mokada do. sirawata kiwwe. amma palla. man ada wenakan cigarette ekak bila na
    ow ban dan wada adikai.. enna welawak na.. ane manda ban meke samahara un EK epa karanawanawa..
    ehemanam loku deyak. ado man mehe enakan kisima deyak bila thibbe naha yako
    e unata ithin hithana pathana hati ubata igenaganna wenawa. eka thama amaruma de :(
    හ්ම්.. ඒ වගේ.. පොර දැන් ජොබක් කරනවද කොහෙද..
    පොර දැක්කෙ නෑ දවස් ගාණකින්.. දැන් මාත් එක්ක වැඩි කතාවකුත් නෑ බං..
    දන්නෙ නෑ බං.. ඔය දිනූෂයා කියපු කතාවක්නේ මං කියන්නෙ..
    උගෙන්ම තමා අහන්න ඕනි.. :(
    අන්න බොට මොලේ පෑදුනා.. සිරාවටම වෙන්න ඕනෙ එච්චරයි බං.. උඹට කෙල්ලගෙ ගෙවල් වලින් කැමති එක ඇත්ත.. ඒ මිනිස්සුන්ට තවත් සංතෝසයිනේ උඹ ජොබ් එකක් කරලා හොඳට ඉන්නකොට.. අනික බං කාටවත් සෙකන්ඩ් වෙන්න උවමනාත් නැහැනේ.. අවුරුදු විස්ස විසි දෙක කියන්නෙ දෙමාපියන්ගෙන් කාලා බීලා ඉන්න ඕන වයසක් නෙමේ..

    එහෙනම් මාත් යනවා මචං.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුබ රාත්‍රියක්!
    ඒවා නම් එහෙම තමා බං.. දැන් ඉතිං මොනා කරන්නද..
    මොකක් හරි ජොබක් හොයාගෙන කරන්න බලපං..
    දැන්ම ඉඳන් පටන්ගෙන අනාගතේ වෙනුවෙන් ඉතුරුවක් කරපං..
    මොකද එතකොට බයවෙන්න දෙයක් නැහැනේ..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…