Recent content by dinukadwc

  1. D

    වස්ති සම්ප්‍රදාය අතික්‍රමනයට

    kawuda kiyala dannawanam kiyandako please me voice karana kenage name eka search karata enne nane google eke ------ Post added on 1642244659
  2. D

    වස්ති සම්ප්‍රදාය අතික්‍රමනයට

    අර සිංහල චිත්‍රපටවල පසුබිම් කටහඩක් යන්නේ ගැඹුරු කටහඩකින්. වස්තිලාගේ වීඩියෝ වල කියන්නේ සම්ප්‍රදාය අතික්‍රමනයට කියලා. අන්න ඒ කියන කෙනාගේ නම දන්නවද ඔයාලා
  3. D

    මේ ඉන්නේ අර ෆොරොක්ස් කඩේ කියලා චැනල් එකක් කරන ඩයල් එක නේද? දැන් ෆොරෙක්ස් පාඩුද?

    මේ ඉන්නේ අර ෆොරොක්ස් කඩේ කියලා චැනල් එකක් කරන ඩයල් එක නේද? දැන් ෆොරෙක්ස් පාඩුද? සුපිරි දෙහි කැපිල්ලක්
  4. D

    Boya by M1 mic රෙකෝඩින්

    පොඩි උදව්වක් ඕන යාලුවනේ. බෝයා මයික් එක redmi note 9 pro phone eken රෙකෝඩින් කරන්න හොදම ඇප් එකක් සහ. හොද depth එකක් එක්ක audio එක එඩිට් කරගන්න විදිය කියල දෙන්නකෝ ප්ලීස්. Audition walin hari kamak ne. Recording eka nam phone eken thama karnnna ona. Danna kenek kiyala denna