Boya by M1 mic රෙකෝඩින්

dinukadwc

Junior member
  • Feb 7, 2021
    20
    19
    13
    පොඩි උදව්වක් ඕන යාලුවනේ. බෝයා මයික් එක redmi note 9 pro phone eken රෙකෝඩින් කරන්න හොදම ඇප් එකක් සහ. හොද depth එකක් එක්ක audio එක එඩිට් කරගන්න විදිය කියල දෙන්නකෝ ප්ලීස්. Audition walin hari kamak ne. Recording eka nam phone eken thama karnnna ona. Danna kenek kiyala denna
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    audition nam use karala na bro eth FL walin puluwan hodata eq karala hadanna lesi wade poddak try karala balapan Fl studio audio eq kiyala