Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකම පෝස්ට් එක දෙපාරක් කෝට් කරල බං.......
    අයියෝ කහවණු!
    සිදිලා ද මන්දා.....
    හොක් හොක්..............

    මේ දවස් වල ඩල් බං......කිසිම ගතියක් නෑ......
    ආතතියෙන් ඉන්නේ අර පර** මොනව කරයි ද දන්නේ නෑනේ
    මම මේකේ ගියපු ඔක්කොම කතා වගේ එහෙමයි කියෙව්වේ :oo: ඉවර කරනකන් අමාරුවෙන් වුනත් බලන් හිටියා. අඩේ මට එක දිගට කියවන්න තියෙන්න ඕනේ බං. එතකොටයි බොක්කට වදින්නේ :dull: නැතිව මේ වෙන සිද්ධියක් නෙමෙයි :dull:
    ඉවර වුනාට පස්සේ කියවන්න ඉන්නේ බං. 18ක් වගේ කියෙව්වා කොටස්. පස්සේ එක පාරම කියනවා කියලා හිතුනා :( ඒකයි ඉක්මනට ඉවර කරන්න කියන්නේ :P
    ඔව් බං. වැඩිය සෙට් වුනේ නෑ මේකේ. විභාගේ ඉවර නම් අරක දාන්න පටන් ගනින් :frown:
    අඩෝ නෑ බං?? ඇයි ඒ එහෙම අහන්නේ? පොඩ්ඩක් බිසී වෙලා හිටියේ බං එහෙ මෙහෙ එහෙම යන්න වෙලා :dull: උඹට නම් විභාගේ කිව්වා නේද?
    මචං මගේ ෆේස්බුක් ලෝඩ් වෙන්නෙ නැහැනේ.. :( මාර කේස් එක බං.. බ්‍රවුසර් එකත් මාරු කරලා බැලුවා.. ඊයෙ රෑත් ට්‍රයි කලා.. පස්සෙ උදේ පාන්දර හරි ගියා.. දැන් චුට්ටකට කලිනුත් හරි ගියා.. දැන් ආයෙම කෙලවිලානේ.. උඹ බලපං පොඩ්ඩක් ලෝඩ් වෙනවද කියලා..

    උඹ රෑ වෙනකන් කොහොමත් එළකිරි ඉන්නවනේ.. මං මේ පේජ් එක රී ලෝඩ් කර කර ඉන්නෙ බං.. :( හරි ගියපු ගමන් එනෝ.. තව පොඩ්ඩකින් කාලා ආයෙම මේ පැත්තට එනවා..
  • Loading…
  • Loading…
  • Loading…