ලංකාවට මේ වෙලාවේ ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමය් අත්‍යවශ්‍ය බඩු ගෙන්නන්නවත් ඩොලර් නැතිකම.
මේකට මේ වෙලාවේ තියෙන හොදම විසදුම තමය් රටේ අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම.
ඉතින් කොහොමද ඒක කරන්නේ අපි?
පොඩියට හිතලා පටන් ගමු.
මම ඇමරිකාවේ පදිංචියට ගියේ 2010. අද වෙනකම් අව්රදු 12ක් මම මෙහෙ. මෙහෙ...