ලංකාවට මේ වෙලාවේ ඇතිවෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ තමය් අත්‍යවශ්‍ය බඩු ගෙන්නන්නවත් ඩොලර් නැතිකම.
මේකට මේ වෙලාවේ තියෙන හොදම විසදුම තමය් රටේ අපනයන ක්ෂේත්රය වැඩි දියුණු කිරීම.
ඉතින් කොහොමද ඒක කරන්නේ අපි?
පොඩියට හිතලා පටන් ගමු.
මම ඇමරිකාවේ පදිංචියට ගියේ 2010. අද වෙනකම් අව්රදු 12ක් මම මෙහෙ. මෙහෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ අදායම (GDP per capita) අව්රුද්දට ඩොලර් $75,000. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් මිලියන 27ක්. ඇමරිකාවේ ජනගහණය මිලියන 320ක්. ඉතින් හිතාගන්න මිනිස්සු කොච්චර බඩු ගන්නවා ඇතිද කියල? මේ හේතුව නිසා තමය් ඇමරිකාවට "The Land of Opportunity" කියලා කියන්නෙත්. මෙහෙ මිනිස්සුන්ට වියදම් කරන්න ඕනි තරම් සල්ලි තියෙනවා. අනික මෙහෙ මිනිස්සු පිස්සුවෙන් වගේ වියදම් කරන්නේ.
උදාහරණයක් විදිහට මේ බල්ලාගේ පනාව ගමු amazon එකේ විකුණන්න තියෙන.

මේ product 70,000ක් amazon එකේ එක මාසෙකට විකිණෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 2ක මේ product එක විතරක් ඇමරිකාවේ විකිණෙනවා.(කොහොමද ඒක calculate කරන්නේ කියලා ඕනිනම් කියලා දෙන්නම්) ඒ කියන්නේ රුපියල් කොටි 72ක, මේ පොඩි product එක විතරක් මාසෙකට amazon website එකෙන් ඇමරිකාව ඇතුලේ විකිණෙනවා. හිතාගන්න පුළුවන් නේ ඇමරිකාවේ මිනිස්සුන්ගේ purchasing power එක??
ඉතින් අපි GrowByCoco කියලා බිස්නස් එකක් පටන් ගත්තේ මේ ගැන හිතලා. දැනටමත් අපි පොල් ආශ්රිත නිෂ්පාදන ඇමරිකාවට අපනයනය කරනවා.
ඔබත් කැමතිනම් අපි සමග සම්භන්ද වෙන්න ඔබට සප්ලය් කරන්න පුළුවන් products එක්ක (පොල් ආශ්රිත ඒවම වෙන්න ඕනි නෑ!) email එකක් එවන්න [email protected] email එකට.
මේ තියෙන්නේ අපේ website එක. www.growbycoco.com
මම දන්න ඕනි දෙයක් ඔයාලට කියල දෙන්න මම ලෑස්තිය්. ප්‍රශ්ණ තියෙන ඒවා පොස්ට් කරන්න මේ thread එකේ!