sudu pusa Jan 28, 2012 මන් අක්කිට කලින්ම කිව්වා අද උදේ උඔ වරුණි එක්ක නට නට හිටියා කියලා මොනා කරන් ගෙදර එයිද දන්නෑ කියලත් කිව්වා අම්මිටත් කියලා අක්කි
මන් අක්කිට කලින්ම කිව්වා අද උදේ උඔ වරුණි එක්ක නට නට හිටියා කියලා මොනා කරන් ගෙදර එයිද දන්නෑ කියලත් කිව්වා අම්මිටත් කියලා අක්කි
sudu pusa Jan 28, 2012 මං උඔගේ නැට්ට හපා කාලා පනිනවා අම්මි ඇහුවාම කියනවා මිහිරි එක්ක නටලා එයා කාලා කියලා බය කන්න එන්න සුදු පැත්තෝ.....
මං උඔගේ නැට්ට හපා කාලා පනිනවා අම්මි ඇහුවාම කියනවා මිහිරි එක්ක නටලා එයා කාලා කියලා බය කන්න එන්න සුදු පැත්තෝ.....
sudu pusa Jan 28, 2012 මං වෙලාව බලල ටිං ගාලා පනිනවා දොරක් නැති පොල්ලක් අහවල් එකකටද? මස් වලට බයි කියනවෑ කවුරු උනත් හිහ්....හී...........
මං වෙලාව බලල ටිං ගාලා පනිනවා දොරක් නැති පොල්ලක් අහවල් එකකටද? මස් වලට බයි කියනවෑ කවුරු උනත් හිහ්....හී...........
sudu pusa Jan 28, 2012 නිවසක් නෑ අපි ඉන්නේ ගල් ගුහාවේ දොරක් නෑ තියෙන්නේ එලියේ සේරම බත් කන්නෑ තුන් වේලටම මස්
sudu pusa Jan 28, 2012 මොකක්ද බොල ඕකනේ උඔත් එක්ක බැරි ඒකි මං දිහා බල බල නැටුවේ මං පාරේ යනවා දකින්න ඇති
sudu pusa Jan 28, 2012 ඒ අර වරුණි ඊයේ මං උන්ගේ ගේ ලගින් යද්දි නට නට ඉන්නවා ගහක් වටේ අම්මටසිරි බං නැට්ට