Recent content by dj ice cold

  1. dj ice cold

    FullStack Developing / UI / UX කරන අය කවුද ඉන්නෙ?

    අපේ ඔෆිස් එකේ Vacancy තියනව මේවට, පුළුවන් අය ඉන්නවනම් මාව contact කරන්න :yes: UI / UX Engineer (Front End) FullStack Developers DevOps Engineers Architect senior Cloud Engineers Customer Engineering (Support ) QA Automation Engineers Technical Lead.
  2. dj ice cold

    job nathi ayata job hoyala denna udau karamuda mchanla?

    Websites වල යනව නේද Vacancy ගොඩක්. Government Jobs යනව මේවගෙ http://www.dome.gov.lk/web/index.php?option=com_jobsearch&view=jobs&lang=en https://kadinamjobs.com/government-jobsl/ https://job.govdoc.lk/new-job/ https://maruads.lk/categories/government-jobs
  3. dj ice cold

    රේප් සිස්ටම් එක කෝ

    මේකෙ රෙප් නැති එකම හොඳයි දන්සැල් වගේ හැම එකාම රෙප් share කරගන්නව හෙන චාටර්
  4. dj ice cold

    මට පරණ එළකිරි එක ඕනේ

    මොන මගුලක්ද යකෝ මේ :frown: අලුත් සයිට් එක හොඳයි හැබැයි ඒ උනාට පරණ එක ඕනෙ :rofl:
  5. dj ice cold

    ඔයා වැරදියි GT

    :baffled:
  6. dj ice cold

    11 රට අරිනවලු මොන විකාරයක්ද

    office ekata katha karala kiyapan ID ekak denna kiyala. Ba kiwwoth office yana data udeta unta call karala kiyapan policiyen alla gatta enna denne na kiyala lassanata ita pahuwenidata ID ekak hadala deyi :P
  7. dj ice cold

    අඩෝ කොහෙද හිටියෙ තෝ :angry:

    අඩෝ කොහෙද හිටියෙ තෝ :angry:
  8. dj ice cold

    100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

    මං ඉඟනගෙන එද්දී කෝච්චිය ගිහිං තියෙයි :oo:
  9. dj ice cold

    ගොඩයමුද? වැලලෙමුද?

    මාවත් දාගනින් ඕකට
  10. dj ice cold

    100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

    උඹේ මේ මගුල් කරන්න ගිහිං අතේ තියන තුට්ටුවට කෙලවෙයිද :frown: මූලික දැනුම නැති එකෙක්ට බැරිද උඹේ strategy එක use කරන්න
  11. dj ice cold

    100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

    අඩෝ වෙදෝ කොහෙද මෙච්චර කල් ගිහිං හිටියේ :shocked:
  12. dj ice cold

    කතාවක් හදමු...

    ට හිතුනලු ඇයි මේ වගේ ගොබ්බයො ටිකක් ඉන්න forum එකක මේ වගේ ආතල් thread එකක් දැම්මේ කියල :rofl:
  13. dj ice cold

    Coronavirus (Covid19) Megathread #5

    Curfew පාස් එකක් හම්බුනා :P
  14. dj ice cold

    Coronavirus (Covid19) Megathread #5

    මලක් සුවඳ මලක් :P