අපේ රට , ලෝකෙන්ම උතුම් රට , පෙරදිග මුතු ඇටය , රත්න දීපය , ධර්ම දීපය ආදී විවිධ විශේෂණ පද වලින් අතීතයේ පටන්ම ලෝකයා හදුන්වා දුන් 'අප උපන් අසිරිමත් හෙළ බිමේ හැර මේ මිහිතලය මත වෙනත් කිසිම රටක අපේ රටේ තරම් සුවයක් නෑ..... මොන පරමාර්තය මත හෝ අපි මව් බිමෙන් දුරස් වුනත්,ඒ අපේ මාතෘ භූමිය මතක් වෙත්දි දුවල එන්න හිතෙනව..... අපේ රටේ වටිනාකම තව තවත් දැනෙන්න මේ වගේ තවත් රටක තනි වෙන්න ඕන... එහෙම වෙලාවට ඒ තනිකම , පාථව නැතිකර, ලංකාවෙ ඉන්නව වගේ හැගීමක් දෙන එළකිරි set එකට ජය වේවා....!!!!





