මුදල් ගෙවා නිරෝධායනය

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සල්ලි නොගෙන citrus, jetwing වගේ හොටෙල්ස් වල දාගෙන නිරෝදයනය කරන්න ගත්තොත් හැම එකාම එහෙ යන්න හදයි අනිත් තැන් වලට යන්න බැහැ කියයි
    නිකන් කම්මැලි කමේ ගෙවල් වලට වෙලා ඉන්න උනුත් යයි
    කෑම බීම වලට අමතරව අනිත් වියදම් කවර වෙන්නත් ඕන නිසා ඔය ගාන සාදාරනයි
    කාටවත් බල කරන්නේ නැහැනේ සල්ලි දීලා නිරෝදයනය වෙන්න කියලා
    හැම දේකම ඇදයක් හොයන සෙට් එකක් ඉන්නවා fb එකේ
    උන්ට වෙන වැඩක් ඇත්තෙම නැහැ
    curfew එක දැම්මත් වැරදියි අයින් කලත් වැරදියි
    රචනා වගේ විචාර ලිය ලිය ඉන්නවා මුළු දවසම වැරදි හොයා හොයා

    well said :D
     

    Janiya95

    Member
    Jul 5, 2019
    14
    1
    3
    මුලින්ම කියන්න ඕනි මේක මගේ අදහස. UK, Australia ගිය උන් ගියේ PR 1ka අරන් ඉන්න මිසක් එහෙන් එලෙව්වේ නැත්නම් ආයිත් මෙහෙ එන්න නෙමෙයි. මේ වෙලාවේ පන බේරගන්න lankawata අවට. ඊට වඩා priority 1ka දෙන්න ඕනි middle east වල ඉන්න දරු පඋල් මෙහේ දාලා දුක් විදින අහිංසකයින්ට. උබල හිතනවද COVID 19 හැදුනොත් එහෙ හම්බයෝ සලකයි කියල. UK, Australia ගිය උන්ගෙන් සල්ලි ගත්තට කමක් නෑ. ඕකුන් එහෙ අතල් ගන්නම ඊට වඩා වියදම් කරනවා