අඩෝ පරිස්සමට මචන්, කෝකටත් පොඩ්ඩක් හොයල බලපන් ගැනිට මොකද කියලා,
උබට ඉතින් හොයල බලන්න පුළුවන්නේ...
වැරැද්ද උගේ උනාට අම්ම කෙනෙක් වෙන්න යන කෙනෙක්නෙ බන්,
හිතන්න එපා බන්, පුළුවන් නම් ටිකක් බලල උදවු කරපන්, එයාමද එලවාගෙන ආවේ...
උබට මොකුත් නැනේ නේද, බයික් එකට මොකද|