Ysa Karu Apr 14, 2016 අනිව සහෝ.අපි ආතල් එකට කරපු වැඩක්නේ,අපි ෆන් එකේ හිටියනේ...දින්නත් පැරදුනත් අවුලක් නෑ.කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා සහෝ!!! ජය වේවා෴
අනිව සහෝ.අපි ආතල් එකට කරපු වැඩක්නේ,අපි ෆන් එකේ හිටියනේ...දින්නත් පැරදුනත් අවුලක් නෑ.කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා සහෝ!!! ජය වේවා෴
shaminda peiris Apr 14, 2016 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!
Kasippu Sira Apr 14, 2016 මචං මේ.. අපේ ටීම් මෙම්බර්ස්ලාගේ වෝට් අඩු වෙයිද. කෙල්ල සුපුන් එහෙම දැක්කෙම නෑ බං.. අපරාදේ 10ක්නේ එකෙක්ගෙන්
මචං මේ.. අපේ ටීම් මෙම්බර්ස්ලාගේ වෝට් අඩු වෙයිද. කෙල්ල සුපුන් එහෙම දැක්කෙම නෑ බං.. අපරාදේ 10ක්නේ එකෙක්ගෙන්
Kasippu Sira Apr 14, 2016 එකෙක් කිරිය අතෑරලා යන කතාවකුත් කව්වා එරෝෂන් කාරයා. අපේ සංකපාලයටත් හෙන අවුල් ඊයේ ඒවාට..
Kasippu Sira Apr 14, 2016 වෝට් කරාට පස්සේ රෙප් දෙන්න ඹ්නේ නෑ කියල එහෙම තිබ්බ ස්ක්‍රීන්ෂොට් වගේකුයි උන් චැට් කොරපු එව්වා ටිකකුයි දාලා තිබ්බා බං.. පිටු 230-240 වගේ වෙනකම් තිබ්බේ.. දැන් අයින් කොරලද
වෝට් කරාට පස්සේ රෙප් දෙන්න ඹ්නේ නෑ කියල එහෙම තිබ්බ ස්ක්‍රීන්ෂොට් වගේකුයි උන් චැට් කොරපු එව්වා ටිකකුයි දාලා තිබ්බා බං.. පිටු 230-240 වගේ වෙනකම් තිබ්බේ.. දැන් අයින් කොරලද
XibitZ Apr 14, 2016 ara geni boru kiyanawa ban meka balapan. . http://www.elakiri.com/forum/showpost.php?p=20004029&postcount=2976
ara geni boru kiyanawa ban meka balapan. . http://www.elakiri.com/forum/showpost.php?p=20004029&postcount=2976