djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ada thamayi aawe ayya. meeke ekaala mata maha balu wadak karala tibba :( elakiriya epaama una. sri call ekak deela kiwwa kaba adinna enna kiyala :yes: dn thamayi danne mn anith team eke kiyala :sorry:
    දැන් xibitz ට කෝල් එකක් දෙනවා.10 ට කලින් කට්ටිය සෙට් කරගන්න බැරි උනොත් කඹ ඇදිල්ල අතර තුර කට්ටිය සෙට් කරගන්න අවස්තාවක් දෙනවා.

    කොහොමත් දැන් අපි හැම ටීම් මෙම්බර් කෙනෙකුටම PM එකක් දානවා.එන්න කැමති අය හරියටම ටීම් ලීඩර්ට කන්ෆර්ම් කරන්න කියලා.එතකොට තවත් අය අඩුවෙයි.උන් PM කලාම උඹ මට ලිස්ට් එක එවහන්.ඒක තමයි ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නේ.
    ඌව සෙට් කරගන්න ගමන් අපි අපේ උන්ගෙ රෙප් කවුන්ට් එකක් දාමු මචං.
    ත්‍රෙඩ් එකක් දානවද අපේ උන්ට සෙට් වෙන්න.
    නැත්තම් මැසේජ් වලින්ද
    තව වෙලා තියෙනවා.ඉක්මනට මෙම්බර්ස්ලා 25ක් සෙට් කරගනින්.
  • Loading…
  • Loading…
  • Loading…