XibitZ Apr 10, 2016 mata a thead eke nam 3k yojana karanna beriwuna ban. den nam baraganna kale iwarayi neda?
Bad Cop Apr 10, 2016 ah ehema buwek nam hitiya..porawa wenna athi.. kibulagen link eka ella gatte nadda?
akilar25 Apr 10, 2016 හා දාපන් මචන්. අව්ලක් නෑ. http://www.elakiri.com/forum/member.php?u=496123 http://www.elakiri.com/forum/member.php?u=61857
හා දාපන් මචන්. අව්ලක් නෑ. http://www.elakiri.com/forum/member.php?u=496123 http://www.elakiri.com/forum/member.php?u=61857
dinuka rukshan Apr 9, 2016 ලොකු අව්ල් වගෙයක් බන්.... ආයේ කල්ප කාලයකට කිරියට ගොඩ නොවෙයි... බුදුසරණයි..........
නැකැත් රාල Apr 9, 2016 අපි ඉතින් අවුරුද්දට ටික ටික ලෑස්ති වෙනවා. අදත් කැවුම් පිච්චුව. වැඩ වැඩියි බන් හෙට කොළඹ යනවා පන්ති කරන්න. දවසම ඉතින් වැඩ තමා.
අපි ඉතින් අවුරුද්දට ටික ටික ලෑස්ති වෙනවා. අදත් කැවුම් පිච්චුව. වැඩ වැඩියි බන් හෙට කොළඹ යනවා පන්ති කරන්න. දවසම ඉතින් වැඩ තමා.
shaminda peiris Apr 7, 2016 සෙට්වෙලා කරමු බන්.මටත් මේ දවස්වල වැඩ වැයියි.10 වෙනිදායින් පස්සේ වගේ ෆ්රී එකක් තියෙනවා.