djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාලා තාම ඉතිං කසාද බැදලා නෑනේ. බැන්දම තමයි පව්ල් කාරයෝ කියන්නේ. :P
    අම්මෝ මල්ලි තරග නම් සංවිධානය කරන්න මම එන්නෙ නෑ. නිවාඩු දවස් ටිකේ ගෙදර අයත් එක්ක ඉන්න වෙලාවත් නැතුව යනවා. ඔයාලා වගේ නෙවෙයි අපි ඉතිං පව්ල් කාරයෝනේ.
    හොදයි හොදයි මල්ලි වැඩේ දැක්කා. මෙදා පොටේ නම් බැන්නොත් බනිමු, වලි දැම්මොත් වලි දාමු
    කෝ ලින්ක් අවරුදු කුමාරයාද බන් ??:D
    එක මුල ඉදල බලන් එන ගමන් බන් ,,, රෙද්ද වලිගෙ පාගාගෙන :P
    හොදින් ඉන්නවා මල්ලි. අව්රුදුත් ලගයි නේද
    මොනා කරන්නද බන්.කඹේකොනක් අල්ලන් අදිනවා තමා..තාමා ඒ ගැන හා හූවක් නෑනේ බන්.කස්ටිය සෙට් වෙලාද
    මම ගෙදර නෙමෙයි ඉන්නේ... අදනම් ඇවිත් නැහැ
    ආවම කියන්නම් මචන් :)
    100 reload ekkama , 500i mama denne. ekath mama ganna epa kiyanne. ai ganna bari nisa. onama ayata ganna kiwwe....
  • Loading…
  • Loading…
  • Loading…