මචන්ලා මායි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩුයි නුවරඑළියේ පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නවා...
දවසක ඇවිත් එහේ පොඩ්ඩක් ඇවිදලා කරලා, එදා රෑට නැවතිලා, ඊට පස්සේ දවසේ ආපහු එන්න....:)
රු.2500, 3000 වගේ රෑට නවතින්න හොඳ ප්ලේස් එකකුයි, නුවරඑළියේ ඇවිදින්න පුළුවන්... බලන්න පුළුවන් ලස්සන ප්ලේසස් ටිකකුයි කියපල්ලකෝ....:no...