හෝම් තියට සවුන්ඩ් සිස්ටම්.

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
හෝම් තියට සවුන්ඩ් සිස්ටම්.

මචන්ලා මට හෝම් තියට සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න ඕනේ.
70,000ක් විතර වියදම් කරන්න පුළුවන්.
JBL හරි YAMAHA හරි එකක් තම ගන්න ඕනේ.
දන්න අය ඉන්නවනම් හොඳ එකක් ගන්න ප්ලේස් එකක් කියනවද :rolleyes:

ඔක්කොටම ගොඩක් ස්තුතියි :)
 

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
70, 000 ක් වටින මොනාද බං ඕකෙන් ඇහෙන්නෙ :O

ගෙදර ඉඳන් ෆිල්ම් හෝල් එකක වගේ පට්ට සවුන්ඩ් එකක් එක්ක ෆිල්ම්ස් බලන්න පුළුවන්නේ බං..:):)
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගෙදර ඉඳන් ෆිල්ම් හෝල් එකක වගේ පට්ට සවුන්ඩ් එකක් එක්ක ෆිල්ම්ස් බලන්න පුළුවන්නේ බං..:):)

ඉතිං බං හෙඩ්ෆෝන් එකෙන් ඔය පට්ටෙට සෞන්ඩ් ඇහෙන්නෙ ? ඒ මදිද ? o_O
 
Last edited:

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොලිටි සව්න්ඩ්ස් ඕන නම්, 70000 කුත් තියෙනං තව ටිකක් ඉවසලා එකතු කරලා 150000 කට විතර හොද BOSE සිස්ටම් එකක් ගනිං...
    නැතිනම් මම ගත්තා ක්‍රව්න් එකෙන් 31000කට පහල තියෙන Olan Speaker දෙක... ඒකත් නරකම නෑ...
    පැලෙන්න සව්න්ඩ්ස් තියෙනවා... කොලිටි එකත් පට්ට...
    ඒත් BOSE වලට ගහන්න තරම් Sound Quality එකක් මගෙ දැනුමෙ හැටියට නම් තාම නෑ...
    fafc3ac8-1c7c-11e3-8652-12313b05ca02.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අබාන්ස් තියෙන්නේ මේඩ් ඉන් චයිනා ඒවා බං :(:(

    ඩ්‍රෝන් වලට මේඩ් ඉන් චයින කෑලි දාන එකේ මේඩ් ඉන් චයින හෝං තියටොර් එකක් ගත්තාම මක් වෙනවැයි :D හොඳ කොලිටි එකක් බලල ගන්න ඕනෙ.. චීනෙන් ඇමරිකාවට යුරෝපෙට වගේ රටවලට යවන්න හදන ඒවගෙන් ගන්න ඕනෙ.. ලඞ්කාවට ඉන්දියාවට එවන්න හදන ඒව ගත්තොත් නං මේඩ් ඉන් චයිනම තමා..