crazybuddy Nov 22, 2014 ඒක මං ඇහුවා.. පට්ටයි.. යකෝ අර මං දාපු ට්රැක් එකේ වගේ මියුසික් අලුත් කරන්න බැරිද..? FL Studio එකේ මෙගාබයිට් කීයක් විතර තියෙද බං..?
ඒක මං ඇහුවා.. පට්ටයි.. යකෝ අර මං දාපු ට්රැක් එකේ වගේ මියුසික් අලුත් කරන්න බැරිද..? FL Studio එකේ මෙගාබයිට් කීයක් විතර තියෙද බං..?
BarakOsama Nov 16, 2014 http://www.elakiri.com/forum/member.php?u=57610 http://www.elakiri.com/forum/showpost.php?p=16751974&postcount=35
http://www.elakiri.com/forum/member.php?u=57610 http://www.elakiri.com/forum/showpost.php?p=16751974&postcount=35
BarakOsama Nov 15, 2014 ඩීමන් ආනන්ද උන්නැහේගෙ මුණුපුරෙක් කියාගත්තු කෙනෙක් හිටියා නේද EK එකේ. එයාගෙන් අහල බැලුවද..
DAMER Nov 8, 2014 New Sinhala Instrumental Mix 2014 සිංහල Hit Mega mix Papare Vol 03 මචන් මේ ටිකේ Download Links වැඩ නෑ.. පුලුවන්නම් ආයේ අප් කරලා ත්රේඩ්එක අප්ඩේට් කරහන්කො..
New Sinhala Instrumental Mix 2014 සිංහල Hit Mega mix Papare Vol 03 මචන් මේ ටිකේ Download Links වැඩ නෑ.. පුලුවන්නම් ආයේ අප් කරලා ත්රේඩ්එක අප්ඩේට් කරහන්කො..
sachith19920726 Oct 18, 2014 මේ උබ අර කලින් මට දීපු remix එකේ තාම upload ලින්ක් එක තිබ්බොත් දාපන් කෝ.. c:\ එකේ බන් තිබ්බෙ අමතක වෙලා format කළානෙ..
මේ උබ අර කලින් මට දීපු remix එකේ තාම upload ලින්ක් එක තිබ්බොත් දාපන් කෝ.. c:\ එකේ බන් තිබ්බෙ අමතක වෙලා format කළානෙ..
dmtx Sep 25, 2014 වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..