DJU9
Reaction score
4,976

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක මං ඇහුවා.. පට්ටයි..
    යකෝ අර මං දාපු ට්‍රැක් එකේ වගේ මියුසික් අලුත් කරන්න බැරිද..?
    FL Studio එකේ මෙගාබයිට් කීයක් විතර තියෙද බං..?
    ඇයි වේසියෙ කොමෙන්ට් කලේ.. මං ඒක බාගත්තත් එක්ක..
    එල බං.. ක්ලැසික් සිංදු මික්ස් කරපුවා නම් එල..
    නිකම් නෙමෙ බොල ඇදුම් දාගෙන ඉන්නෙ :P
    ඩීමන් ආනන්ද උන්නැහේගෙ මුණුපුරෙක් කියාගත්තු කෙනෙක් හිටියා නේද EK එකේ. එයාගෙන් අහල බැලුවද.. ;)
    මං ගාව නම් නැහැ කොල්ලො.. මං එයාගෙ පොත් කියවලා නැහැ.. :(
    New Sinhala Instrumental Mix
    2014 සිංහල Hit Mega mix
    Papare Vol 03

    මචන් මේ ටිකේ Download Links වැඩ නෑ.. :dull: පුලුවන්නම් ආයේ අප් කරලා ත්‍රේඩ්එක අප්ඩේට් කරහන්කො.. :)
    slt අනාත ජීවිත විදියට තව දවස් තුනකින් බාල බලන්නම්
    හෙට සද්දෙන් දාල බලන්න ඕන.. head phone එකෙන් අහල හරියන්නේ නෑ මේක..
    මේ උබ අර කලින් මට දීපු remix එකේ තාම upload ලින්ක් එක තිබ්බොත් දාපන් කෝ.. c:\ එකේ බන් තිබ්බෙ අමතක වෙලා format කළානෙ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…