gayankuwait May 3, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1552332 ඔබත් ගොඩ් කෙනෙක් වෙනවානම් මෙන්න අවස්තාවක්:rofl:
http://www.elakiri.com/forum/showthread.php?t=1552332 ඔබත් ගොඩ් කෙනෙක් වෙනවානම් මෙන්න අවස්තාවක්:rofl:
dath kimbula Apr 19, 2013 ehhh...kolla.... උඹ මොකක් හරි වලියක් පිට රේඩියෝ එකෙන් ගියා ද බං? මට නිකං නිල නොවන ආරංචිවක් අව ඒකයි!!
crazybuddy Apr 17, 2013 කොන්ද පණ නැති කම බං.. මමත් ඌ එක්ක මනුස්සකමින් කතා කලේ.. පස්සෙ මම මූට PM එකකුත් යැව්වා.. මුගේ ලොකු සයිස් එක කියන්නෙ රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ ඒකට.. අනිත් එක මුන් වැරැදි කරලා පිළිගන්න කැමති එවුන් නෙමෙයි.. අපි වැරැද්දක් කලොත් තමා කෙලින්න එන්නෙ..
කොන්ද පණ නැති කම බං.. මමත් ඌ එක්ක මනුස්සකමින් කතා කලේ.. පස්සෙ මම මූට PM එකකුත් යැව්වා.. මුගේ ලොකු සයිස් එක කියන්නෙ රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ ඒකට.. අනිත් එක මුන් වැරැදි කරලා පිළිගන්න කැමති එවුන් නෙමෙයි.. අපි වැරැද්දක් කලොත් තමා කෙලින්න එන්නෙ..
sachith19920726 Apr 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548600 vote එකක් දාල sup එකක් දියන් :)
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!