පුළුවන් තරම් තනියම කරන දෙයක් බලන්න. මම 3 සැරයක් partnership පටන්ගත්ත ඒ හැම සැරේම ප්‍රශ්න විතරයි. එත් තනියම කරද්දී තමන්ට තීරණ ගන්න පුළුවන්. යාලුවෙක් හරි මොකෙක් හරි ගන්නවා නම් ඇග්රිමන්ට් ගහල ගහන්න. කාටවත් උදවූ කරන්න නම් partnership denna එපා. ඔයාගේ business එක startup එකක් නම් sole proprietorship...