Name fro IT business.

dmpsampath

Member
Sep 21, 2008
18
9
3
යලුවනෙ, මම IT Support business එකක් start කරන්න හිතගන ඉන්නෙ. මට එකට හොද නමක් යොජන කරන්නකො. Networking, Hardware, Web design කරන්නෙ.