Machanla help ekak

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොළබ 3 කියන්නෙ කොල්ලුපිටිය | කොළබ 4 කියන්නෙ බම්බලපිටිය

ඔය අතරෙ යන්න නම් Crestcat එක food court එක තියනව. එහෙම නැත්නම් බම්බලපිටිය ස්වර්නමහල් එක ඉස්සරහ Green Cabin එක තියනව. එහෙම නැතිව කොටුවට එන්න පුලුවන් නම් WTC එක ඉස්සරහ food court එකට යන්න.