Hi Friends
මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා. visa approve වොනම හරි ඊට කලින් හරි marry කලොත් ලන්කවාදී ,UK යනකොට ප්‍රෂන්යක් ප්‍රශ්නයක් වේවිද ?
Dependent Visa for Spouse දාලා පස්සේ කලෙක ගෙන්න ගන්නද පුළුවන් වේවිද ?