UK Student - Marriage

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Hi Friends

    මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
    UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා. visa approve වොනම හරි ඊට කලින් හරි marry කලොත් ලන්කවාදී ,UK යනකොට ප්‍රෂන්යක් ප්‍රශ්නයක් වේවිද ?

    Dependent Visa for Spouse දාලා පස්සේ කලෙක ගෙන්න ගන්නද පුළුවන් වේවිද ?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,213
    3,752
    113
    LONDON
    Hi Friends

    මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
    UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා. visa approve වොනම හරි ඊට කලින් හරි marry කලොත් ලන්කවාදී ,UK යනකොට ප්‍රෂන්යක් ප්‍රශ්නයක් වේවිද ?

    Dependent Visa for Spouse දාලා පස්සේ කලෙක ගෙන්න ගන්නද පුළුවන් වේවිද ?
    Not an issue if you're not married before they issued your visa. However if you already married before visa application submit and now you're applying for dependent visa they think you deliberately lied and may reject your visa.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Doma20

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Not an issue if you're not married before they issued your visa. However if you already married before visa application submit and now you're applying for dependent visa they think you deliberately lied and may reject your visa.
    Thank you Bro
    in that case, once my visa is issued I can marry her. so after two or three months, I can apply dependent visa for her is that correct?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Hi Friends

    මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
    UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා. visa approve වොනම හරි ඊට කලින් හරි marry කලොත් ලන්කවාදී ,UK යනකොට ප්‍රෂන්යක් ප්‍රශ්නයක් වේවිද ?

    Dependent Visa for Spouse දාලා පස්සේ කලෙක ගෙන්න ගන්නද පුළුවන් වේවිද ?
    No problem. You don't have to wait until you get your visas to marry her. They can figure it out by looking at date on the marriage certificate and the application submission date. I am sure there isn't any questions in the Student visa application sych as are you going to get married soon? so you can say unmarried in the application and then get married before you get visa. Honestly this isn't a thing you should worry about.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,213
    3,752
    113
    LONDON
    Thank you Bro
    in that case, once my visa is issued I can marry her. so after two or three months, I can apply dependent visa for her is that correct?
    Yes. Your circumstance can change after your application approved. Just read the dependent application carefully and tell them the dates you guys married. They can check with your previous applications and see if you lied or not. You don't have to wait 2-3 months. You can married after you submit your student application. What matters is you didn't lie at the time you apply for visa.
     
    • Love
    • Like
    Reactions: NRTG and Doma20

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Yes. Your circumstance can change after your application approved. Just read the dependent application carefully and tell them the dates you guys married. They can check with your previous applications and see if you lied or not. You don't have to wait 2-3 months. You can married after you submit your student application. What matters is you didn't lie at the time you apply for visa.
    thank you for your advice brother
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
    UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා.
    Good.
    Hi Friends

    මම UK student විසා process එක්ක තනියම කරන්නේ.
    UK student Visa apply කරලා තියන්නේ - Document එක්ක submit කලා. visa approve වොනම හරි ඊට කලින් හරි marry කලොත් ලන්කවාදී ,UK යනකොට ප්‍රෂන්යක් ප්‍රශ්නයක් වේවිද ?
    නෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කසාද බඳින එක මිනිස් අයිතියක්නේ. ඒක වීසා process එකට අදාළ නැහැ.
    Dependent Visa for Spouse දාලා පස්සේ කලෙක ගෙන්න ගන්නද පුළුවන් වේවිද ?
    අන්න ඒක ටිකක් අමාරු වෙයි. මොකද ඔයාට වීසා ආව ගමන් ඔයා යනවනේ. එයත් එක්ක ඉන්න වෙන්නේ නැහැ නේ. එතකොට කසාද බැන්දේ එයාව ගෙන්නගන්නම කියලා වීසා ඔෆිසර් හිතන්න පුළුවන්. එයා එක්ක relationship එක්ක ගොඩක් කල් තිබ්බා කියලා prove කරන්න ඕන. එතකොට අවුලක් වෙන්නේ නැහැ. පුළුවන් ඉක්මනට බඳින්න. දෙන්නගේ long term relationship එක proove කරන දේවල් එකතු කරගන්න.
     
    • Like
    Reactions: sami_boy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Good.

    නෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කසාද බඳින එක මිනිස් අයිතියක්නේ. ඒක වීසා process එකට අදාළ නැහැ.

    අන්න ඒක ටිකක් අමාරු වෙයි. මොකද ඔයාට වීසා ආව ගමන් ඔයා යනවනේ. එයත් එක්ක ඉන්න වෙන්නේ නැහැ නේ. එතකොට කසාද බැන්දේ එයාව ගෙන්නගන්නම කියලා වීසා ඔෆිසර් හිතන්න පුළුවන්. එයා එක්ක relationship එක්ක ගොඩක් කල් තිබ්බා කියලා prove කරන්න ඕන. එතකොට අවුලක් වෙන්නේ නැහැ. පුළුවන් ඉක්මනට බඳින්න. දෙන්නගේ long term relationship එක proove කරන දේවල් එකතු කරගන්න.
    ඔව් ඔව්
    ෆෝන් සෙක්ස් කරපුවා, කැම් සෙක්ස් කරපුවා, වැල ෂෙයාකරපුවා එහෙම පරිස්සං කරලා තියාගනිං. ඉස්සරහට ඕන වෙනවා එම්බසියට පෙන්නන්න🤣🤣 @Doma20
     
    • Wow
    • Haha
    Reactions: SUBHAS_R and Doma20

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,213
    3,752
    113
    LONDON
    ඔව් ඔව්
    ෆෝන් සෙක්ස් කරපුවා, කැම් සෙක්ස් කරපුවා, වැල ෂෙයාකරපුවා එහෙම පරිස්සං කරලා තියාගනිං. ඉස්සරහට ඕන වෙනවා එම්බසියට පෙන්නන්න🤣🤣 @Doma20
    Yako sirawata. This happens to someone I know.
    They asked about their sex life. Things they done and favorite positions etc. Lol 😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙයා තමයි යූකේ ගැන හොඳටම දන්නේ. @Mohowk දැන් පත්තර එහෙම බලලා ඇවිත් රචනාවක් ලියයි :ROFLMAO: :ROFLMAO:
    රට යනවනම් මේ කොල්ලා වගේ ඉගෙනගෙන නම්බුකාර විදියට යන්න ඕන, නැත්තන් නාකි සුද්දියෙක් බැදලා ගියාට කව්රුවත් ගණන් ගන්නෙ නෑ, එහෙම යන නූගත් මිනිස්සු ඒ රටවල්වල ගිහිල්ලත් හොරකම් කරලා ලංකාවෙනමත් කනවා, හරියට උඹ ඉන්ඩිකේටර් විකුනලා සල්ලි මාටියා ගහන්න ගිහින් ගූ උනා වගේ.

    ඕකට තමයි කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නවා කියලා, මෙන්ෂන් කරන්න කලින් දෙපාරක් හිතපන්. දැන් අම්මට බැනපන් මානසික ලෙඩා.
     
    • Like
    Reactions: Doma20

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට යනවනම් මේ කොල්ලා වගේ ඉගෙනගෙන නම්බුකාර විදියට යන්න ඕන, නැත්තන් නාකි සුද්දියෙක් බැදලා ගියාට කව්රුවත් ගණන් ගන්නෙ නෑ, එහෙම යන නූගත් මිනිස්සු ඒ රටවල්වල ගිහිල්ලත් හොරකම් කරලා ලංකාවෙනමත් කනවා, හරියට උඹ ඉන්ඩිකේටර් විකුනලා සල්ලි මාටියා ගහන්න ගිහින් ගූ උනා වගේ.

    ඕකට තමයි කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නවා කියලා, මෙන්ෂන් කරන්න කලින් දෙපාරක් හිතපන්. දැන් අම්මට බැනපන් මානසික ලෙඩා.
    විකුණපු එකෙක් නෑ, ගත්ත එකෙක් නෑ.
    හැබැයි ජනේලෙන් උකදීපු ෆොන්නයෙක් අඬනවා අම්මා බේරගන්න බැරිව🤣🤣

    දැන් මම කෙන්යාත් නෙමෙයි, ගෑනියෙක් බන්දලා යූකේත් යවලා 🤣

    මරු වැඩේ මිට්ටට වුනේ.

    මදැයි හොරු අල්ලන්න ආවා®🤣

    මේව පුලුවන්නං ඇඩ්මින්ට කියලවත් මකාගනිං🤣🤣

    5YXI4sd.jpg

    qDmCfjx.jpg
     
    Last edited:
    • Dislike
    Reactions: Doma20