Warrnty 3 Years from Original Agent in Sri Lanka. HP නම් VSIS / VCS / Abans ඕනා එකක්....
උඹට් ඕනා රැම් ප්‍රමානේ පොඩ්ඩක් ආයේ කියපන්කෝ...... ප්‍රොසා Core i5 නේ....?? LCD එක ඕනා නෑ නේ.....?? VGA එක නම් පිටින් අරන් ගහන්න වෙන්නේ..... බ්‍රෑන්ඩඩ් ඒවට එන්නේ Onboard VGA .....
ලැපක් ගනින්කෝ ඩෙස්ක්ටොප් එකකට යන ගානමනේ.....