Recent content by Dr.Dx

  1. D

    Ikman.lk Jobs

    Me ikman.lk eke Thiyena Jobs Aththada ban , Salli deposit karanna kiyanawa Aththatama eka Athakda . Karapu porak innawada
  2. D

    ලබන සතියේ නිවාඩු

    Ammo Mehemath Athal Ammooooooooo
  3. D

    Derana trying to fool the people using Mahela name.

    ඔන්න ඕක නිසයි බන් Google search එකේ news කියල ගැහැව්වම දෙරණ news එන්නේ නැතුව news first එන්නේ
  4. D

    හොදම Password Save !!

    මමත් එක පාවිච්චි කරා ඊට පස්සේ last Pass වලට අවේ Last Pass එකෙත් SPECIAL BROWSER එකක් එනවා mobile එකෙන්ම load කරන්න
  5. D

    හොදම Password Save !!

    sure එකක් තියන්න පුලුවන්ද , පහුගිය කාලෙම උන්ට ප්‍රශ්න නේද ?
  6. D

    හොදම Password Save !!

    පස්ස්වොර්ඩ් වැඩි නම් එක Manage කරන්න සුපිරි විදිහක් තියෙනවා , මම හිතන්නේ එකට හොදම last-pass මොකද කියන්නේ ? එක පාරයි hack වෙලා තියෙන්නේ , එත් මුකුත් වෙලා නැ 😄
  7. D

    Epic Games - Free Games

    Watch Dogs da ? Watch Dos kiyala ekak thiyenawada ?
  8. D

    Epic Games - Free Games

    හැම සතියෙම Epic Games ලා උන්ගේ සයිට් එකෙන් ෆ්‍රී games 1 ක් හරි දෙකක් හරි දෙනවා , එක නිසා හැම සතියෙම ගිහිල්ල game එක Buy එකට දල තියාගන්න පස්සේ Download කරගන්න , සමරහක් games නම් චොර එත් සුපිරි games එනවා , පුළුවන් නම් සල්ලි දීල එකක් හරි ගනින් උනුත් කියක් හරි හොයාගන්න නේ කරන්නේ
  9. D

    Canon 6030 paper feed - Help

    Sensor eka Blanna , Samahara wita ehatana wenna puluwan Nathnam Balanna kole Hariyata Roler Eka gawata Watilada Thiyenne kiyala