LastPass had several vulnerabilities, dating from 2014 till 2017. Probably now fixed. I remember an advisory not to use its browser plugins till they fixed it.පස්ස්වොර්ඩ් වැඩි නම් එක Manage කරන්න සුපිරි විදිහක් තියෙනවා , මම හිතන්නේ එකට හොදම last-pass මොකද කියන්නේ ? එක පාරයි hack වෙලා තියෙන්නේ , එත් මුකුත් වෙලා නැ![]()
what about kaspersky
මමත් එක පාවිච්චි කරා ඊට පස්සේ last Pass වලට අවේ Last Pass එකෙත් SPECIAL BROWSER එකක් එනවා mobile එකෙන්ම load කරන්නMozilla Lockwise thamai mama use karanne.
Mobile eken log wenna puluwan laptop eka nathi welaval wala.
Site kiyaka kiyala pw mathaka thiya gannada naththam.
sure එකක් තියන්න පුලුවන්ද , පහුගිය කාලෙම උන්ට ප්රශ්න නේද ?