Epic Games - Free Games

Dr.Dx

Member
Feb 11, 2020
12
8
3
හැම සතියෙම Epic Games ලා උන්ගේ සයිට් එකෙන් ෆ්‍රී games 1 ක් හරි දෙකක් හරි දෙනවා , එක නිසා හැම සතියෙම ගිහිල්ල game එක Buy එකට දල තියාගන්න පස්සේ Download කරගන්න ,

සමරහක් games නම් චොර එත් සුපිරි games එනවා , පුළුවන් නම් සල්ලි දීල එකක් හරි ගනින් උනුත් කියක් හරි හොයාගන්න නේ කරන්නේ
 

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හොද games ටික free දීලා ඉවරයී...(Gta v/ Ark/just curse 4 /watch Dogs/borderlands) දැන් free දෙන්නෙ මෙලෝ රහකට නැති games ටිකක්
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    math gatta ban World Z download karanna data thama natte :angry::angry:
    game eke ganata wada data walata yanawa game buy karama 😂😂
     
    • Like
    Reactions: Dr.Dx