Recent content by Dr.Rosheen

  1. D

    this account is no longer active. වසර ගනනාවක් කිරියේහි ජිවත් වුනෙම්. දැනුම බෙදාහදා ගතිමි...

    this account is no longer active. වසර ගනනාවක් කිරියේහි ජිවත් වුනෙම්. දැනුම බෙදාහදා ගතිමි. සත්‍ය නාමයෙන්ම, සත්‍ය රුවෙන්ම. නමුදු දින දින ඉතිරිවුයේ සිත් රිදිම පමණි. සිමාව ඉක්මවිය. යමි හැර යමි මේ අවකාශයෙන්. ස්තුතියි ඇගයුවාට. ස්තුතියි පැසසුවාට ස්තුතියි ගැරහුවාට.
  2. D

    Questions පන්සිය පනස් ජාතක පොත buy online

    තනි පොතක් විදිහට ප්‍රකාශන තියනවා. ගුණසේන එකෙනුත් ගැහුවා. නමුත් ඉතින් කියවද්දි අමාරුයි. වෙලුම් විදිහට ගැහුවාම ලේසිනේ.
  3. D

    ප්‍රින්ටර් හෙල්ප්

    ඔය මොඩලේ ස්කැන් පුලුවන්ද? බෑ නම් පහසුකම තියන සමාන මොඩලයක් කියනු මැන
  4. D

    ප්‍රින්ටර් හෙල්ප්

    පාවිච්චි කරන හොද මොඩ්ල් එකක් කියහල්ලාකෝ. ලෙසර් එවා හොදා නේද?
  5. D

    ප්‍රින්ටර් හෙල්ප්

    ප්‍රින්ට් ස්කැන් පොටෝ⁣කොපි ෆන්ෂන් තියන, කාට්‍රිජ් ලේසියෙන් හොයාගන්න පුලුවන්, ඕන උනොත් තැන තැන ගෙනියන්නක් පහසු විදිහේ ප්‍රින්ටරයක් රෙකම්න්ඩ් කරන්න. තිබ්බේ pixma ජෙට් ඉන්ජෙක්ට් එකක්. එක වදම දෙනවා කාට්රිජ් හොයන්න ගියාම, අනික ප්‍රින්⁣ට හෙඩ් යනවා. රෙකමන්ඩ් එලකිරියන්ස්!
  6. D

    ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලා දින 14කදි පිළිතුරක් නොදුනහොත් අනුමත වූවක් ලෙස සලකනවා..- ජනපති

    පුල් මාවලස් ගැසට් එන පොට ආයිත් ඇගිල්ලෙන් ඇනලා පහදලා කියන්න ඕනාම නැනේ
  7. D

    ස්වර්ණ භූමි ඔප්පු බෙදන්න --- lawyerla උදව් කරත්වා

    ටනල් එකේ තියනවා පෙන්ඩින් එකේ පනතේ සංශෝධනයක්. සිරා කතාවක් කියන්නම්. අලුත්ම අදට ගැලපෙන එකක් ඕනා බං. මේකේ ගැටලු තියනවා. නමුත් මේ කපේදි එකක් ගෙන්න වෙයිද කියලා ලොකු බයක් තියනවා. මොකද ඉඩම් ප්‍රතිසංස්කරණය කියන වචනේ ඇහිච්ච ගමන් දේශපාලන සටන් වාක්‍යයක්⁣ වෙනවා බං. එතැන් එහාට එහෙනම් කොල්ලා අපි ගියා සින්...
  8. D

    ස්වර්ණ භූමි ඔප්පු බෙදන්න --- lawyerla උදව් කරත්වා

    රජයේ ඉඩම් වලට කොහෙන්ද කාලාවරෝධයක් ගහන්නේ. කොච්චර කල් හිටියත් රජයේ ඉඩම් වලට කාලාවරෝධ ගන්න ගන්නැ @Sx3 ස්වර්ණ භුමියක අනුප්‍රාප්තිකයා නම් කරලා නැත්තම් ඉඩම යන්නේ පවුලේ වැඩිමල් පුතාට. බලේ තියෙන්නේ ලොකු ලමයාට. ඒක තමා පනතේ හැටි. ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා...
  9. D

    Body Donation

    අක්ෂිදාන එකේ ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුලුවන්. ලින්ක් එක පහලින් දාන්නම්. නිව් ඩෝනර් ගිහින් රෙජිස්ටර් වෙන්න. මේල් එකට එයි සහතිකේ. කැමති නම් ප්‍රින්ට් කරලා පේන තැනක තියන්න ගෙදර. http://htb.mobitel.lk/ ඒ වගේම කැමතිනම් වෛද්‍ය විද්‍යාලයකට සිරුර දන්දෙන්නත් පුලුවන්. ඒකට පේපර් ඇඩ් දානවා නැත්තම්...
  10. D

    පොඩි මිස්ටේක් එකක් වෙලා

    රුස්සෝ අපේ තේ වලට ආසයි. මම යාලු රුස්සෙක් හම්බෙන්න යනවානම් ඩෙල්මා තේ පැකට් එකක් අරන් යන්නනේ. උන් ආසයි බ්‍රැන්ඩ් එකට . නමුත් ඉන්දියන් උන් දැන් වැඩේට දරුනුවට බැහැලා. උන් මෛත්‍රි ගැසට් ගහන්න වගේ එක ජාතියේ ෆ්ලේවර්ඩ් කරපුවායි ග්‍රින් ටියි ගහනවා. අපේ වැලිවු ඇඩඩ් බඩු මදි මාකට් එකේ
  11. D

    කෙල්ල ලොකු ලයින්

    ⁣තොපිට අතීතයෙන්ම සාහිත්‍යයෙන් ⁣උදාහරණ දෙනවාට මට හොද වැඩේ. හොද වැඩේ මට!
  12. D

    US Presidential Election

    දිනන ප්‍රාන්ත අනුවයි තිරණය වෙන්නේ. ඉලෙක්ටෝරල් කොලේජ් එකට වැඩි බරකින් කට්ටිය යන ප්‍රාන්ත ටික දිනාගත්තාම හරි
  13. D

    US Presidential Election

    ට්‍රම්පච්චිම තමා
  14. D

    ප්‍රොපෝසල්

    ප්‍රපෝසල් කියද්දි උබලාට සිරා කතාවක් කියන්නම්. දැනට අවුරුදු 10ක් ඇති මේ සිද්ධියට. අපේ ගෙදර වැඩ කරපු සර්ව්න්ට් කෙනෙක් හිටියා. එයාට අවුරුදු 50ක් විතර ඇති. හින්දැරි කෙනෙක්. බැදලා නමුත් ගැනුකෙනා මැරිලා. ලමයි නැ. මිනිහා බිබි හිටියේ වැඩට ආපු කාලේ මුල් කාලේ. නමුත් සති දෙකක් තුනක් යද්දි මිනිහා බොන්නෙත්...