Dreams001
Reaction score
940

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hikz,,paw ban uba.,ahinsaka jiiwitha ohe allata pole gahala gahala marila yawi :p
    බොහොම ස්තූතිය සහෝදරයා...ගොඩක් ස්තූතියි....:D
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
    උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
    මට dissertation වැඩ තියේ අයියේ........ මෙහෙට එන්නෙත් කලාතුරකින් තමයි ඒ නිසා... :)
    මතකයි මතකයි....... එන්නේ නෑනේ මේ දවස්වල මම වැඩිය අයියේ...... :) කොහොමද ඔයාට???
    මම ජාතිවාදියෙක් වෙනවා
    පොස්ට් එක වෙනස් කරා
    හරියටම හරි ඕන වරදක් කරගෙන යස අපූරැවට වහගන්න පුළුවන් නිසා හොරැ මංකොල්ල කාරයෝ දුෂිතයෝ එකි නොකි මෙකි හැම ජඩයම / ජඩීච්චිම හැම පරයම / පරච්චිම මේවගේ ඇදුමකට ආසයි.

    ඕක තමයි හැංගිච්ච ජීවිත..
    රෙද්ද අස්දේ අපරාධකාරයා
    ඉතින් කිසිම අපරාධකාරයෙක් ඕකට විරැද්ධවෙන්නේ නැහැ.
    සුපිරියි නේමේ එළම තමා.
    තව අපරාධ කාරයන්ව වහපල්ලා ඔය කළුවලාවෙන්
  • Loading…
  • Loading…
  • Loading…