Recent content by dula_wiky

  1. dula_wiky

    Questions දඟයාට හඬ කැව්වෙ කවුද?

    @skyworldzoom @hrm මේ පොර දැන් dubbing කරන්නේ නැද්ද? නම එච්චර හුරු නෑ...
  2. dula_wiky

    Questions දඟයාට හඬ කැව්වෙ කවුද?

    පොඩ්ඩා - සුනෙත් චිත්රානන්ද අම්මා - හිමාලි සයුරංගි තාත්තා (මයිකල්) - හිලේරියන් පෙරේරා
  3. dula_wiky

    Questions දඟයාට හඬ කැව්වෙ කවුද?

    කවුද හැබෑටම මේ පොඩි කොල්ලට dub කරේ. නියම දඟයා! 😁 බලපු නැති කෙනෙක්(සිරාවට 😅) ඉන්නවනම් මෙන්න 1st episode එක:
  4. dula_wiky

    Dynasty Residence - Kandy

    www.dynastyresidence.com මහනුවර නිලමේල, මැණිකේල දැන් මෙහෙද පදිංචිය 👀
  5. dula_wiky

    Questions E Money හොයමු

    Bank account ekak da connect karanne? Naththan paypal account da?
  6. dula_wiky

    පට්ට ස්පෑම් Msg එකක්ද? නැත්තන් ඇත්තටම කෙල වෙලාද ? :unsure:

    අහු වෙන්න එපා උන්ගේ ගැට වලට. Bitcoin සෙල්ලමක් දාන්නෙ 👉🏼https://www.consumer.ftc.gov/blog/2020/04/scam-emails-demand-bitcoin-threaten-blackmail
  7. dula_wiky

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    Hela Clothing වැඩ කරන කවුරුත් ඉන්නවද? Kurunegala/Matale cluster?
  8. dula_wiky

    Questions Kandy, Matale අවට facilities management/QS jobs නැද්ද

    Moratuwa University හෝ private institutes වල FM degree එක කරපු ඈයො ඔක්කොම වැඩ කරන්නේ කොළඹ ද? කොලඹ පිට job ඇත්තටම නැද්ද? Lecturing වත් නැද්ද? මේ subject එක ගැන idea එකක් තියෙන set එක පොඩි sup 1k දෙමු බලන්න 🙏🏼
  9. dula_wiky

    මේ සිංදු මොන තරම් ලස්සනද

    Voice teens final එකේදි සුනිල් ශාන්ත මහත්තයාගෙ ගීත එකතුවක් ඉදිරිපත් කලා 👉🏼
  10. dula_wiky

    NIBM, ICBT, ACBT Lecturer Vacancy for QS/FM graduates in Kandy

    හ්ම්... හ්ම්ම්... කාට උනත් ප්‍රශ්නයක් ආවම උදවු කරන්න එපැයි 😌😌
  11. dula_wiky

    ane manda

    හොඳම වැඩේ එන විදියට මුණ දෙන එක. 🙂අමාරු වැඩක් තමා. පසු තැවුලෙන් හිටියා කියල reality එක වෙනස් වෙන්නේ නෑ. අපි තව තවත් වයසට යන එක විතරයි. ඉන්න ටිකේ සතුටින් ඉමු සහෝ.
  12. dula_wiky

    NIBM, ICBT, ACBT Lecturer Vacancy for QS/FM graduates in Kandy

    යාලුවනේ පොඩි උදව්වක් ඕනෙ. මගෙ හිතවත් QS(1st class) degree එකක් තියෙන නංගී කෙනෙක් මේ දවස්වල job හොයනවා. එයා field side එකට එච්චර කැමති නෑ. Lecturer කෙනෙක් වෙන එක තමා target එක. ICBT, ACBT institutes වලට email දැම්මා. තාම උත්තරයක් නම් නෑ. 😔 NIBM site එකේ Vacancy ගැන කිසිම දෙයක් නෑ. QS/FM...
  13. dula_wiky

    යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

    UNOPS ගැන දන්න අය ඉන්නවද? Vacancy දාලා තියනවා.
  14. dula_wiky

    interview - English Help එකක්

    IELTS Speaking tips & sample videos බලන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි. https://www.ielts-mentor.com/speaking-sample/213-ielts-speaking-sample-1 YouTube එකේ බලන්න.
  15. dula_wiky

    BCS ESOFT

    :eek::shocked: දැන් esoft bcs එකත් කෙල වෙලාද? 2013-2016 කාලේ තමා යාළුවෝ වගයක් ඕක කලේ. ඒ දවස්වල නම් හොඳයි. මමත් ඒ text books refer කරලා තියෙනවා. කට්ටිය කියන විදියට යන්න කලින් full research 1ක් කරල යන එක ඇඟට ගුණයි