Chrisrg Apr 7, 2012 එළ මමත් තව පෙඩ්ඩිකින් යනවා බං good night'' මචන්.....සුවිට් ඩ්රිමිස් කෙසේ වෙතත්.....
Chrisrg Apr 7, 2012 මට පෙන විදිහට උඹ ලඟදි මොකක් හරි බුට් එකක් කලා වගේ....? උඹ අපිට වැඩිය හොඳට හිටිය එකා....
Chrisrg Apr 7, 2012 අයියො මිට හෙඳයි බං ......කියක් හරි හම්බ කරගෙන එළකිරියට වෙලා බම්ප් එකක් දාන් ඉන්න එක.........මේ ගෑනු එකෙක් වත් මට විශ්වාස නැහැ බං.....
අයියො මිට හෙඳයි බං ......කියක් හරි හම්බ කරගෙන එළකිරියට වෙලා බම්ප් එකක් දාන් ඉන්න එක.........මේ ගෑනු එකෙක් වත් මට විශ්වාස නැහැ බං.....
Chrisrg Apr 7, 2012 මමත් Same Boat''....අපෙ අම්මලා මගේ බොට්ටු දෙසරයක් පෙරළන්න හැදුවා..බැරි වුනා....
Chrisrg Apr 7, 2012 නැහ බන් හරියටම මම මස 3ක් 4 විතර මිසින් ..තව පෙඩ්ඩෙන් මගේ 3 මාසේ දානෙත් දෙන්න තමයි හිටියේ... ...... උඹේ මැනෙජ්මන්ට් කොර්ස් එක ඉවරද?..ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නෙ......
නැහ බන් හරියටම මම මස 3ක් 4 විතර මිසින් ..තව පෙඩ්ඩෙන් මගේ 3 මාසේ දානෙත් දෙන්න තමයි හිටියේ... ...... උඹේ මැනෙජ්මන්ට් කොර්ස් එක ඉවරද?..ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නෙ......
Chrisrg Apr 7, 2012 මට උඹව මිටර්, නිකන් මිටර් නැහැ වගේ...ඇවටර් එක මාරු කළද..එහෙම නැත්තම් වෙන එක්කෙනෙක්ද?